Комментарии:
මතක අමතක කරන්නට බැරි බැවින්
නිහඬව බිම බලාගමි 😢
😊
Ответитьහැම බැඳීමකටම කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවා ..😢 ඒක කාට කලින් එයිද කියලා හිතාගන්න බෑ 😢❤
Ответить❤
Ответить🌼🌼🌼🌼🌸🌸🌸🌸
Ответить❤❤❤❤
Ответитьඅම්මෝ මේ සිංදුව....🌹
Ответить2025 අහන අය කෝ...🥰☺️
Ответить❤
Ответить❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ответитьසුනීර මාගේ ගව්රවය පිලිගන්න❤❤❤
Ответить😍
Ответить🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Ответитьරියැලිටි ෂෝ එකක මන් sms කරපු පලවෙනි සහ අන්තිම කෙනා සුනීර... ❤😊
Ответить💕💚💚💚💚💚💕💕💕💕👍💚💚💚💚💚💚💚💚💕💕💕💕😥
Ответитьgoosebumps 🫠♥️
Ответить❤🥲
Ответитьනුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ! 32 years machan... still
රෑ නින්ද නැති කරන
කොට්ට තෙත් කරන
අහන් ඉන්න අමාරු සින්දු
💔🥺
ඇග හිරිවැටෙන සිංදු මෙවා..🥺
Ответитьපාළු විදියේ...
දිගු භාවනාවක්....
ඒ කටහඬ ඇහුනත් ඇති හිත නිවෙනවා මොන තරම් ලොකු අවුලක හිටියත්💗
Ответитьකාලය සිල්ල වෙනස් කරමින් යන ගමනේ නුබ නොමැති ජීවිතයට කාලය මාව අනුවර්තනය කිරීම මටත් පුදුමයකි.
නුබ හොයපු ප්‍රේමය නුබ සොයා ගිය බව දන්නා නමුත් නුබ හොයපු ආදරය ලැබෙනවා දැයි මම නොදනිමි. එනමුදු මම තවම ප්‍රේමය තුළම මංමුලාවී සිටින්නේ ඉන් එළියට පැමිණීමට නොහැකිව ය.
නුබ කෙරූ ප්‍රේමයේත් මා කෙරූ ප්‍රේමයේත් ශේෂ තවමත් ඉතිරිව ඇතැයි මා තදින් විශ්වාස කරමි. සම්බන්ධතා මිය ගිය ද ඝාතනය කළ ද, ප්‍රේමය ආත්මීය යැයි මා නුබට ලියා තබමි. 🥀🤍
වචනවලට පෙරලන්න හරි අමාරුයි..ජීවිතේ හරි බරයි..ප්‍රේම කරන මිනිස්සු අපිට රිද්දනවා...ප්‍රේම කරලා කසාද බඳින මිනිස්සු සම්පූර්නම කනපිට හැරෙනවා..මැරෙන්න තරම් මෝඩ නැති නිසා හැමදාම හදවතින් මැරි මැරි ජීවත් වෙනවා 💔
Ответитьප්‍රාර්තනාවක් ..,
අනේ කාටවත් දැනුන ආදරේ නිසා දුකක් දැනෙන්න එපා ❤
Fv voice 💛😐
Ответитьදාලා ගිහින්
Ответить2025 අහන අය ❤
Ответить🥹
Ответитьමේකෙ මුල ඉදන් අගටම තියෙන්නෙ අපේ කතාව නේද... 😔❤️🩹මාත් ඔයා වගේ හැමදාම මේ සින්දුව අහනවා..😫❤️🩹
Ответитьහරිම ලස්සනයි ...ආසාම sinduwa..❤️❤️❤️❤️❤️❤️
Ответитьදිනෙක අපිටත් වැරදිලා ඇති ............... dineka newei hamdama waradila athi
Ответитьමෙයා දිනලා රියැලිටි ශෝව් එකෙන් අයින් වෙනවා දැක්කා ඒත් හිතුවෙ නැ මෙ වගේ සින්දු එලියට දාවි කියලා ඇත්තටම අවුරුදු ගානක් ගිහින් මෙහෙම මෙයාගෙ සින්දු අහනවා දැන් මේකාලෙ ගායකයො කොච්චර බිහි උනත් උගුර කඩාගෙන කෑ ගහලා සින්දු කියනවා ඒත් සුනීර අමරදේව මාස්ටර් වගේම එයාගෙම සින්දු මෙහෙම එලියට දාද්දි අපි ඒවා අහලා සැනසෙනවා ඇත්තටම සතුටුයි මේ කාලෙ මෙහෙම සින්දු අහන්න ලැබෙන එක ඔබට ජය සුනීර සුමංග ❤️🩹🥺
Ответитьමාරම ලස්සනයි ❤❤
Ответить🥺❤
Ответитьමාව මතකද දන්නෙ නැ
Ответить🎉❤ papuwata wadena gayanayak
Ответить😔😔😔
Ответитьමහ රෑට කාටවත් කියාගන්න බැරි හුඟක් වේදනාවල් මේ කටහඩත් එක්ක මං අඩල අඩලා නැති කරගන්නවා.. 💔
Ответитьනුඹම ඇවිදින් නුඹම හැර ගිය..
මාව මතකද දන්නෙ නෑ..❤️🩹
මගේ ජිවිතේ ද මන්දා 🥺🥺🥺
Ответитьනම්බර් ❤️🩹
Ответитьතවත් රිදවලි මොටද එබැවින් මෙහෙම මෙතනම මග නතර වෙමි🥺😊❤️
Ответить" තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි !! "
තවත් රිදිවිලි මොටද එබැවින්
මෙහෙම මෙතනම මග නතර වෙමි 🙂
👍❣️❣️❣️😍
Ответитьමේ හඩ නම් භාවනාවක්😫
Ответить👌superb✨beautiful song 🎉
Ответить❤
Ответитьවිව්ස් වෙනුවෙන් සින්දු නොකියන ගායකයො❤ කවදාවත් රැල්ලට ගිහින් මේ ප්‍රේක්ශකයො ටිකට අසාදාරණයක් කරන්න එපා❤ මොකද මේ ෆෑන් බේස් එක ඔයාගෙ හඬට හදවතින්ම ආදරෙයි සුනීර❤😊
Ответить