Комментарии:
Excellent iraj.. Respect to you ❤
Ответитьඉරාජ් උබේ ගෙට ගහුවෙත් නාමල්ගෙ සෙට් එක බං ..උබ තාම උන්ගෙ සට්ටැබි රාල ..ලැජ්ජයි..උබ චන්දෙට කලින් කියපුදේවල් .බයට උබයි පේසලයි රටිනුත් ගියා චන්දෙත් නොදමා..musical එකක් කිව්වට උඹේ හර්දසාක්සිය දන්නව ..මොකක්ද ..උබ පිරිමි බාගයක් 😂
Ответить"කයියො" = npp
Ответитьමේ දවස් වල අපේ ගමේ මාලිමාකාරයෝ ටික මූණ බලන්නෑ කියහංකො ... දැක්කේ නෑ වගේ යනවා... නැත්නම් මොනාහරි අමතක වෙලාවගේ හැරිලා යනවා... 😂😂🫣
ОтветитьMee මාත් බයියෙක් හොදද අපි බයියො කියල කියද්දිත් දැන්නම් හිතට සැනසීමක් දැනෙනව අවන්කවම
Ответитьහාරපු හෑරිල්ලෙන් ලැබුණු නිධානයේ වාසි තමයි
කොටි මහවිරු සතිය සැමරුම් සතිය ගැන අවධානය වෙනතක හරවා නිධානය වෙත යොමුකිරීම .
ඒලැබුණු කඵගල් පෝස්සීටිය සෑදීමට සීගිරියේ පිටිපස්සෙන් හොරෙන් කැඩූ කලු ගල් නිසාඇතිවූ ආවාට වල හිල් වහන්න රැගෙන යාමට හැකිවීම.
පට්ටෙටම මතක් කරලා දෙනවා දෙන්නා 😂 ඇත්තටම ඔය වගෙ දෙවල්නෙ කලෙ , වැඩියෙන්ම සිරස තමයි කරන්නෙත් ඔය වැඩ 😅 ඉට පස්සෙ ඉලග දවසෙ ජෙවිපි කාරයෙ පටන් ගන්නවා
Ответитьඉරාජ් උඹ කියනවා හරියටම හරි මචං වැරදිලාවත් ඕක මහින්ද මහත්තයා ඉන්න කාලේ ඕක හෑරුවා නම් බලාගන්න තිබුන
Ответитьමහින්ද තමා Alpha male රාජපක්ෂ පවුලෙ උබ ඔහොම නෙවේ ඔලුවෙන් හිටගත්තත් මෑනුත් දැන් චන්දෙ දෙපාරක් මිනිස්සු ප්‍රතික්ෂේපම කරල දැම්ම, ආය රාජපක්ෂලට No Chance , අනික උන්ට පවුලක් රජකරන්න උවමනාව උනාට රටක් කරන්න දැනුමක් තේරුමක් නෑ
Ответить❤️❤️❤️❤️❤️❤️👍👍
ОтветитьSanath nishanthage hinawa wagemai thatta ayya hina wenne😂
Ответитьmonawa unath malima government eka Rajapakse anduwalata wada godak hondai
Ответитьඒ ගොල්ලො මේ ගොල්ලො දෙකම එකයි කියන එක වැරදියි. මොකද ඒ ගොල්ලො මීට වඩා ටිකක් හරි හොදයි .
ОтветитьAnura paraya.. harini NGO paratti...
ОтветитьSirese Chandana ... Sinharage beeragat vieraya ... Hengenna sudanam.... Where suranga paraya...
Ответитьකවුද යකෝ හම්බන්තොට වරාය තිබිච්ච මහ කළුගල වේයන්ගොඩට ගෙනත් දාපු එකා
Ответитьමිලින්ද කියන්නෙ කවුද කියලා වීඩියෝ එකක් දාපං
Ответитьසතියෙන් බබාල හම්බෙන් නෑ පොඩ්ඩක් හිටපං.කලින් හිටපු උන් හාරපු හෑරිලි අපි දන්නවා.
Ответитьඉස්සර ඉරාජ් ජෙප්පොන්ට ගහද්දී කැරි මලක් ආවේ පොරත් එක්ක.. දැන් තේරෙනවා පොර ඒ කාලේ ඉදන් කියන්න හැදුවේ මොකද්ද කියලා.. 🥲🥲
Ответить❤❤❤❤❤❤
Ответитьජෙප්පො කියන්නේ විලි ලැජ්ජාවක් නැති , ප්‍රතිපත්තියක් නැති , තමන්ට කියල ආත්ම ගරුත්වයක් නැති ජරාම කබ්බෝ සෙට් එකක් , මැරිලා ඉපදිල වගේ කියපු දේවල් කිව්වෙ නෑ කියල කියන හැටි දැක්කම අප්පිරියයි. ඇත්තටම මුන් මොක්කුද ?
Ответитьරාජාංගනේ හාමුදුරුවන්ගේ පිහිටයි 💚🙏
Ответитьpaw ban
Ответитьහට අට ලක්සේ චන්දේ ගත්තා කියන්නේ ඕන එකෙක් මූසලම වෙලා යනවා 😂😂
ОтветитьAiyo anith aya horen nida gatte atakota oyala nidida
ОтветитьPatta machan
ОтветитьBoruwen ma welalenawamai😮😮😮😮
Ответить❤❤❤👍👍👍
ОтветитьRanil lokka dunna niyama topiyak
Ответитьපොලොව කණින්න තමයි මහේස්ත්‍රාත්තුමා නියෝග දුන්නේ....නිදන් හෑරුවේ උඹලනේ මීමෝ බුකියේ....😂😂😂😂😂 වැඩක් නෑ බං...මිණිස්සු පුපට පයින් ගහලා නේද එලෙව්වේ......😂😂😂😂😂😂😂😂
Ответитьඒක මරැ සුපර්බ්...මුන් දෙන්නා ගන්නේ වෙනම ආතල් එකක්..😂❤.🙏
Ответить❤❤❤iraj
Ответить😂❤😂❤😂
Ответить😂😂😂😂
Ответитьසල්ලිවලට හරි නැතුව හරි ඔයා තනියම ගහන ගේම මරු.. Cheers🥂🔥👊
ОтветитьPohottu kukko dennek 😂😂😂😂
Ответитьඅඩේ මේක next level වෙනම concept එකක් !!
Ответитьරට අනුරට ජනතාව වලපලලට
Ответитьඋසාවි තීණ්දුවක් නොදන්න මල් ගවුමා 😂
ОтветитьNidan thiyeida gurajayo thope mahinda kalaknniya ratee thiyena nudan tikata ariyee
Ответитьකිසිම උසාවියකින් කිව්වේ නෑ නිධානයක් හාරන්න කියලා අපි තමයි කිව්වේ... මීට ශ්‍රී ලංකා කට්ටඩියන්ගෙ සංගමය....
Ответитьකවුද බං මේ චීත්ත virag එක්ක ඉන්න ගලි බවුෂර් එක?
Ответитьමේ comments ඔක්කොම uraj ම fake account හදා ගෙන කරන comment හොදේ!මේ චිත්තය unsubcreibs කරන්න
ОтветитьEurope tour ekak enne nadda iraj
Ответитьඋඹලා බයිලා ගහනවා. අන්න අරෙහෙ ත්‍රස්ත විරෝදි පනත අහෝසි කරනවලු 🙃🙃🙃
Ответитьඉරාජ් අයියේ. මේ අාන්ඩුවේ ජනාදිපති අගමැති අැතුඑ කැබිනට් එක නීතිපති හරහා උසාවියට ලියුමක් බාරදීලාලු. ශිෂ්‍යත්වය පිටවු පේපර් එක සාදාරනීය කරලා. එහෙම උසාවියට බල පැමක් නේද. මේ පිලිබදව ඉක්මනට සොයන්න. නැත්නම් උසාවියත් මේ යක්කු විනාස කරනවා.
Ответитьරටටම ඇරල සීයට 2යි 50ට වැටිල රට හදන හැටි උපදෙස් දෙන අමු ගවයො දෙන්නා 😂😂😂😂😂😂
Ответитьsystem change එකක් වෙනවා ඒක හොදක්ද නරකක්ද කියන එක තමන් තේරැමි ගන්න 😂
ОтветитьEkangai iraj
Ответитьඋඹල දෙන්න මේක නැවත්තුවොත් ගෙදරට හොයන් එනව හැබැයි හොඳේ? 😂❤
Ответить