Комментарии:
අන්තිමට දාපු සින්දුව නම් මාර ගැම්මක්.
Ответить❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ответить👍💪❤❤❤💪👍
Ответить🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰කැබිනට් මණ්ඩලය ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽🙏🏽
Ответитьරටට ජනතාවට ආදරය කරන මිනිසුන් ගේ කැබිනට් මණ්ඩලය 🙏🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🥰🥰🥰🥰🥰🥰
ОтветитьCongratulations ❤
Ответитьශ්‍රී ලංකා මාතාවට ජය වේවා ❤❤❤
Ответитьමාලි මා කැබිනට් මණ්ඩලය 21ට සීමා වී ඇත 🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🥰🥰🥰🥰🥰🥰
Ответитьමගේ රටට ජයවේවා ,මාලිමාවට ජයවේවා .🙏👍🧭🧭❤❤❤❤
Ответить❤❤❤❤❤
Ответить👏👏👏💪🙏
Ответитьමේකෙ එකෙක් දැගලුව නේද මහින්ද ඕනි ජලනි ඕනි කිය කියා...මුන් වගේ නූගත් මෝඩ මිනිස්සු වටකරන් ඉන්නකොට මහින්ද මහත්තයලා තවත් පච වෙනවා මේවා අතුලේ...බලන්න මිනිස්සු කීව කතා මුගෙ comment වලට...අන්න ඒකයි අපි කියන්නෙ ආන්ඩුවකට ඔනි උගත් බුද්දිමත් මිනිස්සු බව...මොඩයෝ වටකරගත්තොත් මොඩයෝ වෙනවා...මිනිස්සුන්ගෙ උපහාසයට ලක්වෙනවා..මාලිමාවට ජය..
Ответитьසාධාරණ සමාජයක් පිහිටුවා ගැනීම සඳහා සුභ ප්‍රාර්ථනා කරමු...♥️...
Ответитьඋනුසුමි සුභ පැතුමි
ОтветитьThe anchor is the one who is doing VOICE TUBE hiding his face.
Ответитьහරිනි ගැම්ම ❤
Ответитьජයවේවා ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා
Ответитьජයවේවා ලාල් කාන්ත මැති තුමනි
ОтветитьSuba අනාගතය k ලැබේවා
ОтветитьGeetha kumarasinha Uba balanawa athi neda balagannin hodata ape harini soyuriya agamathiniyata diyurum dunna Uba edha Hina una hathi mathakadha
ОтветитьAda mulu rata eka mitakata jayawewaaaaaa❤️❤️❤️❤️
ОтветитьImpressive,impressive ,impressive speech.
ОтветитьCongratulations we want to pure srilanka
Ответитьතරුණ කටයුතු හා ක්‍රීඩා දෙන්න මීට වඩා තරුණයෙක් හිටියෙ නැද්ද, හොඳටම වෑසක ඩෑල් එකක්...
Ответитьඔබ පමනයිඅපේ හදගැස්ම හදුනන නායකයා තෙරුවන් සරණයි ❤❤🎉🎉 ජනාධිපති තුමණි
Ответитьසුභ පැතුම් අපේ🧭 කැබිනට් මණ්ඩලයට.❤ 🙏
Ответить❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
Ответить🇱🇰💯❤️🧭🙏🏽🇱🇰💯❤️🧭🙏🏽All the best to the new government. Very nice interpretation or introduction by all three languages. Thank you all.
Ответитьජය වේවා❤❤❤
පලාත් සභා මැතිවරණයට රුපියලක් වත් වියදම් නොකර ඉහලින්ම ජය ගන්න පුලුවන් ගම් බෆ්හව සිටින කසිප්පු කාරයන් නැවැත් විමේන්. මොකද දරුවන් වගෙම ගැනු අයද මහත් පිඩාවකට පත් වෙලා තිබෙන කාරනාවක් තමයි එක සුද්ද කරන්න ඔන මතුවෙන්න බැරි වෙන්නම
❤❤❤❤
Ответитьbrother......... brothers & sisters..........
Ответитьජය වේවා ඔබ සියලු දෙනාටම දිනෙන් දින දියුණු කිරීමට අවශ්‍ය ශක්තිය dhayiriya ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Ответитьව්❤❤❤❤❤
Ответитьවැඩසටහන අවසානයට ගායනා කරපු ගීතය නම් මේ ජයග්‍රහණය කිරීමට මේ දක්වා උර දුන් ,මියදුන සැමට දුන් උත්තමාචාරයක් ❤❤❤
Ответить🎉🎉🙏💐💐💐💐💐💐
ОтветитьRanil ex president Can you say that there is no experience in these people anymore? Better to apologise from the Present government for your utterances on experience.
ОтветитьAnurata jaya we want.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ответитьජනාධිපති තුමනි මෙතරම් වටිනා කතාවක් දෙශපාලන ඉතිහාසයේ මා අසා නැත ඔබටත් සියලු රට වැසියන්ටත් ජයෙන් ජයම වේවා
Ответитьඉරිසියාවෙ පැලෙනවා ඇති නේද.
පැලිලම පල අපේ රට කාපු කාලකන්නි හැත්ත..
අගමැති ඇතුළු නව ඇමති මණ්ඩලයට සුබ පැතුම්.
❤❤❤
ОтветитьAll the best for PM and all cabenet members❤
Ответитьඅන්තිම තමයි ගැම්ම ..
Ответитьජයවේවා ජයවේවා අනුර ජනාධිපති තුමනි ඔබට ඔබගේ සේවයේ යෙදෙන සියළුම කණ්ඩායමේ සියළුම දෙනාටම යහපත් පාලනයක් කිරීමේ දහිරිය ශක්තිය ලැබේවායී අතිෂයෙන්ම විස්වාසයෙන්ම ප්‍රර්ථනා කරනවා ජයවේවා ඔබේ ආණ්ඩුවට
ОтветитьDid anybody see a ceremony?
ОтветитьNo interpretation for the Tamil minister. That's bad organising
Ответитьඅවසන් ගීතය හරිම ලස්සනයි...
අර්ථය වැඩේට හොදට ගැලපෙනවා...❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💐💐💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ответить