Комментарии:
සුපිරි මල්ලි❤️🔥🥳
ОтветитьNailing it ❤
Ответить❤superb malli 👌
Ответить❤🎉
ОтветитьSupiri machan...... Jayawewa ❤
ОтветитьNiyamai....supiri... oyagema song ekak karamu den.... ❤❤
Ответить🎉❤
ОтветитьWooow ❤️✌️
ОтветитьSupiri
ОтветитьPatta ❤
ОтветитьSuperb brother ❤️💯
Ответитьමේක මරු බං ❤
Ответитьලස්සන යි පුතා ..🌹🌹🌹🌹
ОтветитьAdee aiya ekanam supiriyak 🥺❤
ОтветитьWow. Amazing
Ответить😍♥️
ОтветитьMadi malli
ОтветитьWaaahhh...🔥
ОтветитьSupiri ❤vibe eka pissuwak ✨️❤maru
ОтветитьBravo 👏🏼
ОтветитьGreat job brother ❤️
Ответитьkupiriyak thama
Ответить❤❤❤
Ответитьජය මලේ
ОтветитьEla ela kollo....pattta
Ответитьගොඩක් .ලස්සනයි .සුබ අනාගතයක් .බුදුසරනයි
ОтветитьMe wage wenasma rasawal hamadama hadanna niyami. ❤️❤️❤️
ОтветитьLassanai aiye💗💥🤙
Ответитьදුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
අන්දර වෑට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ
නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ
හිතට මගෙ නෑ වාවන්නේ
නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ
හිතට මගෙ නෑ වාවන්නේ
දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
Music
කන්ද කපා ආ සද පාන විලාසේ
ආල නුරා පෑ නුඹ පිට ගම් යන්නේ
නාන තොටෙදි නෑ විහිලු කරන්නේ
කොඩු නුඹේ අත නෑ මට හිමි වන්නේ
මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින්
උඹලට හොද කලක් ගෙවීයන්
අනේ මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින්
උඹලට හොද කලක් ගෙවීයන්
දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
අන්දර වෑට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ
Music
සොදි ටිකිරි ලෑම මල් මාල වෑසීයන්
තොඩු කනේ ලා රන් සේල එතීයන්
වෙන්වෙන දා නෙත කදුලෑලි නොසලන්
ඉද හිටලා මට ගන් දොරදි පෙනීයන්
මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින්
උඹලට හොද කලක් ගෙවීයන්
අනේ මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින්
උඹලට හොද කලක් ගෙවීයන්
දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
අන්දර වෑට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ
නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ
හිතට මගෙ නෑ වාවන්නේ
නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ
හිතට මගෙ නෑ වාවන්නේ
දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
අන්දර වෑට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ
Wenama vibe ekk ♥️
ОтветитьLove it ❤❤❤❤
ОтветитьGood one brother !! Soothig voice
Ответить🖤🖤🖤
Ответить❤️❤️❤️
Ответить❤
Ответитьනියමයි අය්යේ වෙනස් විදියට කරපු ලස්සන වැඩක් ♥️♥️♥️
Ответить❤❤❤❤❤
Ответить❤❤❤
Ответитьමරු අයියේ හොදේ...❣️❣️
ОтветитьBro this is so underrated. Hope you someday get the recognition you deserve ❤
Ответитьවෙනසක්❤❤
ОтветитьMy dad Upali kannangara
Ответитьthethangu kawiya maddata danna hithichcha eka marai😍
ОтветитьBrother you should get the attention and admiration you deserve one day. Hope soon ! I think I am wandering among your covers everyday. Can you add Mawakage unuhuma nolaba and this to spotify ?
Ответитьපිටි පස්සේ ඇන්ටෙක් බියර් එක ගහනවා තරහටද කොහෙද..🤣🤣
ОтветитьPissuwak mchn eka🫨♥️
Ответить❤
ОтветитьLovely cover ♥️♥️♥️Superb arrangement with the vocal parts
ОтветитьHarima lassanaii ❤
ОтветитьEk lssanyi 💗😩
Ответить