විද්‍යාව හා තාක්ෂණ ගැන ජනාධිපති උපදේශක ලෙස පත්වු  මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සමඟ කළ විශේෂ සාකච්ඡාව

විද්‍යාව හා තාක්ෂණ ගැන ජනාධිපති උපදේශක ලෙස පත්වු මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සමඟ කළ විශේෂ සාකච්ඡාව

The Life Traveler

1 день назад

84,240 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@kumarasenagamage8492
@kumarasenagamage8492 - 24.11.2024 04:13

මෙතෙක් නායකයො කියාගත්ත උන් ගැන පෙනවනෙද

Ответить
@keethlelwala7927
@keethlelwala7927 - 24.11.2024 04:15

මේකෙ නිවෙදකයා ගොන් ප්‍ර්ශ්නයක් අහන්නෙ. මුගෙ හිතෙ ඇමෛර්කාවෙ ඉඩ්ජහ්ලා ආව නිසා මින්ස්සූ නික්න් වැඩ් කරන්න ඕනි කියලා. ඒ මනුස්ස්‍යාට ඇමරුකාවෙ ගව පඩෛය ගෙන්න ඕනි. මුගෙ

Ответить
@prabathpriyanga6455
@prabathpriyanga6455 - 24.11.2024 04:19

Teruwan saranai ❤️

Ответить
@PriyankaShiromani-oz9pu
@PriyankaShiromani-oz9pu - 24.11.2024 04:19

ඔබතුමාට යොද ශක්තිය ලැබේවා.මෙකෙන් රට ගොඩවන බව ජාත්‍යන්තරය දන්නවා.කල්පනාවෙන් වැඩ කරන්ඩ.

Ответить
@nishanthafernando234
@nishanthafernando234 - 24.11.2024 04:34

Nawatha janatha vimukti peramuna harune oba thuma nesa❤

Ответить
@buddhidissanayake732
@buddhidissanayake732 - 24.11.2024 04:35

ඡය වෙවා❤❤❤

Ответить
@harinthasaquarealm
@harinthasaquarealm - 24.11.2024 04:38

හරේන්ද්‍ර ත එක්ක මෙතුමා වැඩසටහනක් කරලා තියෙනවා. ඒක බැලුවම තේරෙනවා කොයිතරම් රටට ආදරේ කෙනෙක්ද කියලා.

Ответить
@g29l97
@g29l97 - 24.11.2024 05:15

රටක් යහපත් මාර්ගය උදෙසා ගෙනයාමට ඔබගේ දැනුම් සම්භාරය ඉවහල් වේවා .....❤❤❤ bs....

Ответить
@lionelkarunarathne4790
@lionelkarunarathne4790 - 24.11.2024 05:19

මෙන්න රත්තරන් මිනිසුන්. මෙවැනි දරුවන් බිහි කල දෙමව්පියන් ටත් ජාති ජාති පින්. සල්ලි එපා කියන්නෙ සල්ලි වැඩි නිසා නෙවෙයි. ජාතියක් ලෙස අපිට පුළුවන් ප්‍රති උපකාරයක් කරන්න ඕන.

Ответить
@kumudurandunuge9711
@kumudurandunuge9711 - 24.11.2024 05:29

ලෝකයේ මිනිසුන් විශාල පිරිසකගේ ජීවිත ගැලවුම්කාරයන් වගේම දැනුම සාර්ථකත්වය සදහා බෙදා දීමක තියෙන වටිනාකමම අති මහත්.යථාර්තයක්ම වේවා ජනතා පැතුම්.උතුම් කුසලක්.ශ්‍රී ලාංකකයින්ගේ වාසනාවට උපන් අය.

Ответить
@priyankaperera9231
@priyankaperera9231 - 24.11.2024 05:36

මාලිමා රාජ්‍යයෙන් අපගේ බලාපොරොත්තු ඉටුවීම සතුටුදායකයි..... ඔබගේ පවුලේ අයගේ කැපවීමත් ඔබතුමාගේ කැපවීම ටත් ස්තුතියි හා තෙරැවන් සරණයි 🙏🙏🌹🌹🌹🌹

Ответить
@DumindaHelessage
@DumindaHelessage - 24.11.2024 06:10

Thank you very much for your contribution, Professor Gomika. We need people like you to help bring this country forward.

Ответить
@ashokfonseka6062
@ashokfonseka6062 - 24.11.2024 06:22

Initially what we need to do is we need to make people understand that Govt need some time or estimated time to initiate these long term projects. මේ අතර මේරටේ ඉන්න මහ හොරුන්ට වහල් වෙච්ච් සමහරක් වහලුන් රටේ ජනතාව නොමග යවනවා උන්ට ඕනෙ අර හොරුන් ආපසු එන්න

Ответить
@IndrajilkCldayacumara
@IndrajilkCldayacumara - 24.11.2024 06:26

Obathumanlata vishsha sthuthiya me karana sewayata

Ответить
@tharanganiranasinghe6416
@tharanganiranasinghe6416 - 24.11.2024 06:29

ඔබතුමාට පින් .දෙවියෝ රැකදේවා. මෙවන් උතුම් මනුෂ්‍යයන් අපේ රටට සම්පතක්. අපේ ජනාධිපතිතුමාගේ වාසනාව අනේ පුදුම සතුටක් මේවා දකිනකොට .වැඩසටහන කරන මහත්මයාටත් පින්.

Ответить
@allhuman8118
@allhuman8118 - 24.11.2024 07:04

No MCC,No,Advacata No Pathfinder No
Siri lankan land sales

Ответить
@allhuman8118
@allhuman8118 - 24.11.2024 07:07

රට බේරාගෙන ගොඩගන්න ශක්තිය ලැබේවා

Ответить
@NihalSeelawansha
@NihalSeelawansha - 24.11.2024 07:08

ලෝකය පුරා විසිරී සිටින ලාංකීක උගතුන් මේ රට දියුණු කරන්න යොදා ගත යුතුයි.

Ответить
@allhuman8118
@allhuman8118 - 24.11.2024 07:08

IMF හරහා රට මිලදී ගන්න දෙන්න එපා

Ответить
@allhuman8118
@allhuman8118 - 24.11.2024 07:08

අනුර වත් බේරා ගන්න ලැබේවා

Ответить
@ashokfonseka6062
@ashokfonseka6062 - 24.11.2024 07:10

මේ දේවල් වලට කාලය අවශ්‍ය්යි කියලා සාමාන්‍ය මනසක් තියන අයට තේරෙනවා නමුත් social media වල ඉන්න අර මහහොරුන්ගෙ කටු කාපු අය තමා මහජනයා අවුස්සමින් ඉන්නෙ රජයට තාම දෙයක් කරගන්න බැරිවුනා කියල

Ответить
@SamanthaAluthge-w4f
@SamanthaAluthge-w4f - 24.11.2024 07:22

අපිට අපේ කියන්න කොපමණ මිනිසුන් ඉන්නවද ආදරෙයි ඔබතුමාට ❤❤❤❤

Ответить
@mithilasrima2008
@mithilasrima2008 - 24.11.2024 07:36

🎉

Ответить
@IndralalPerera-mb7jg
@IndralalPerera-mb7jg - 24.11.2024 07:36

Thanks lot toyou prof gominda think about our motherland....

Ответить
@priyanthichandraratne5017
@priyanthichandraratne5017 - 24.11.2024 07:37

Thankyou Sir. for your help to your Country. You are looking very humble. I hope you are joining with N. P. P make this country a better place. Again Thankyou Sir. God Bless You All And Your Families. 💖🙏💖

Ответить
@nayanapremaratne4062
@nayanapremaratne4062 - 24.11.2024 07:56

වී කරල් කිරි වදිනකොට නැවෙනවනෙ.මටත් ආඩම්බරයි.ඔබතුමා ඩී.එස්.රජෙක්.මගෙ පුතා රාජකීයයෙක්.හදවතින්ම සුබපැතුම්

Ответить
@allhuman8118
@allhuman8118 - 24.11.2024 08:09

ඉතාම වැදගත් අදහස්

Ответить
@janakawijayasinghe7897
@janakawijayasinghe7897 - 24.11.2024 08:10

දැනටමත් පොස්පේට් නිදියෙන් පොහොර නිෂ්පාදනය කරනවා නේද

Ответить
@nimalabeyrathne746
@nimalabeyrathne746 - 24.11.2024 08:12

Oba tuma vani aya apata adarsayak...vatina pahadili kireemak....

Ответить
@neilrodrigo1135
@neilrodrigo1135 - 24.11.2024 08:15

ඔබ තුමාට ගොඩක් පින්

Ответить
@PoliticalAnalyst-ajdm
@PoliticalAnalyst-ajdm - 24.11.2024 08:21

Dear Professor, It seems to me that you are a very humble person. I wholeheartedly respect you. I have also listened to one of your presentations earlier. I have no doubt that you are a very highly qualified educated person. But the problem is you are a utopian scientist. You are not a practical man; you lack commonsense. If you have commonsense, you don't decide to join the JVP-led Malimawa. There is a big difference between your ideas and Anura's ideas. As you correctly said in an earlier presentation, the USA-like countries became developed states as a result of opening their doors for outsiders. It is certainly true. I can give so many examples to prove what you said. But do you know my dear Professor it was Anura who pioneered to deprive the Sri Lankan dual citizens of their civil rights during the so-called Yahapalana Government under the 18th Amendment? He presented silly reasons to support his argument. He is a real frog in the well (ling mediya). He does not understand what you say. You have chosen a wrong party. And, you said that the stress is a big cause of cancer. I am not a scientist, who have studied matters related to medical science, but I know that stress has become a big problem in state-capitalist states. Anura is going to establish such a state in Sri Lanka. Outdated communists have no other alternatives. There are two main varieties of state-capitalism; the system compatible with neoconservative politics and the system goes with applied Marxist politics. The result would be an emergence of a stressful society in Sri Lanka during the regime of Anura in future. There is another matter that I cannot agree with you. You said that Sri Lankan voters are very advanced. This is a total distortion of the reality. If you select the top ten countries, where the most backward citizens live today, our country would be certainly among them. We had very advanced voters immediately after the introduction of the universal suffrage in 1931. Most of our voters (about 80%) were very uneducated at that time; they did not know how to write and count. But their commonsense was much higher than that of present generations. Attitudinally, they were also more advanced than present generations. Now the situation is totally different; our highly qualified academics also lack commonsense severely; most of them are racists or ethnic nationalists. This is a result of our mishandled free education system and imprudently introduced language policy. Under these circumstances, I cannot agree with you; please don't misunderstand me. If you are against my ideas, we can debate publicly. I kindly invite you for a public debate on the political and economic aspects of your ideas. I am not able to argue with you on natural scientific matters, because my area of study is different. Many thanks for your attention! Regards, Asela Jayanath De Mel

Ответить
@canyfernando9473
@canyfernando9473 - 24.11.2024 08:26

උතුම් දක්ශ උගතුන්ගෙන් intervive ගන්න එන්නෙ කහලගොඩවල හිටපු උන්. උන්ට ඕන ඕපාදූප .මාඩ්‍ය් වේදීන්ගේ දුප්පත්කම අපූරුවට පේනවා.උගතුනුත් විශය කරුනු විතරක් දෙන්න. ජනතාවට ඕනා රට ගොඩනගාගන්නා හැටි විතරයි. ඔය උගතුන්ට කාලය ඉතා වැදගත්.අනුරව අදුන්නෙ කොහොමද, රට ගොඩයයිද වගේ මෝඩ ප්‍රශන අහන්න ඕනද. අඩුගානෙ මේවගේ උගතෙකුගෙන් අහන්න ඕන ප්‍රශ්න ටිකක් ලියාගන එන්ඩ බැරිද. මේ මහාචාර්‍යවරයා වැටුප් ගන්නවද නැද්ද කියන එක මේ හිකනලයට මොකටද. ඔයිටවඩා හරබර සාකච්චාවක් වි.30 න් කලයුතුව තිබුනා. වටිනා මිනිස්සුන්ට වැදගත් ප්‍රශන ඉදිරිපත් කරන්න.

Ответить
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 - 24.11.2024 08:26

උපන් දේශයට මේ කරන්නාවූ උතුම් සේවයේ පිනෙන්, බලයෙන් ඔබතුමාට තව තවත් ධෛර්යය, ශක්තිය, හැකියාව ලැබේවා! දීර්ඝායුෂ වේවා මැතිතුමණි!

Ответить
@prassannaudugama3398
@prassannaudugama3398 - 24.11.2024 08:35

මෙතුමාව ජාතික රූපවාහිනියේ සාකච්ඡාවකට කැඳවීම රටටම යහපතක් වෙයි

Ответить
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 - 24.11.2024 08:49

මේ රටේ මහජන මුදලින් ඉගෙනගත් ඔබතුමා වැනි ඉහලම උගතුන් ජීවීතයේ මැදි වයසේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකමක් වශයෙන්, ස්වේච්ඡාවෙන් මව් රටට සේවය කිරීමට පැමිණීම ඉතා ගෞරවයෙන් ඉස්තූතිය පිරිනමනවා...
මේ සේවය බෞද්ධ දර්ශනය අනුව මහත් ආනිසංශ ඇතිවන මහගු පින්කමක්..🙏🙏🙏

Ответить
@PremarathneAHM-qw2ez
@PremarathneAHM-qw2ez - 24.11.2024 08:59

ඔබතුමා රටට ගෞරවයක් .

Ответить
@MahindaMahinda-eq2sg
@MahindaMahinda-eq2sg - 24.11.2024 09:08

Harima sathutui Oba thumata pin sidda wenawa.

Ответить
@SurangiWasana-g1f
@SurangiWasana-g1f - 24.11.2024 09:18

අපේ රටට පැමිණි මහාචාර්ය තුමනි, ඔබට පිං.

Ответить
@AsokaFernando-x3v
@AsokaFernando-x3v - 24.11.2024 09:21

ලයිප් චැනල් එකේ කැරකෙන පරන මුණු සමග කැරකෙන පෙටිටිය අයින් කරනවවා නමිි ඉතා වැදගත් ජයවෙිිවා මාලිමාවට ලයප් එකටත් ජයවෙිිවා ඉස්තුතියි මාලිමාවට ජයවෙිවා මම වාද්දුව අසෝක

Ответить
@sachinvihanga1704
@sachinvihanga1704 - 24.11.2024 09:35

media lesa me karapu deta ,respect🥰

Ответить
@priyanthaatapattu9862
@priyanthaatapattu9862 - 24.11.2024 09:36

👍👍👍

Ответить
@manelmangan5331
@manelmangan5331 - 24.11.2024 09:39

Hello! Prof Gomika Udugamasuriya thank you for revealing your job description in the government. We wish you all the best to fulfill your duty well. Highly appreciate, your generous service to our country!😍😍👍👍👍👍👍👍❤❤

Ответить
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 - 24.11.2024 09:44

We respect you sir 🙏

Ответить
@n.awimalasena4987
@n.awimalasena4987 - 24.11.2024 09:49

මම මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නැරඹුවා. ඉතාමත් හොඳ වැඩසටහනක්. සැලසුම් කරන පරිදි කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන සියලු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 200 කට ප්‍රමාණවත් වැඩසටහනක්. මහාචාර්යතුමා ඇතුළු සියලු දෙනාට මෙම කර්තව්‍යය සාර්ථකව නිමාකර රටේ ජනතාවට ලස්සන රටක් වගේම පෝසත් ජීවිතයක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ජයවේවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

Ответить
@thisallakpura5991
@thisallakpura5991 - 24.11.2024 10:14

👌👌

Ответить
@isuruviraj2781
@isuruviraj2781 - 24.11.2024 10:56

We come you sir......!

Ответить
@champaranasingha1783
@champaranasingha1783 - 24.11.2024 11:07

පුදුම සතුටුයි ඔ බතුමා ගැන

Ответить
@wasanthabandula8919
@wasanthabandula8919 - 24.11.2024 11:17

Great person who love sri lanka

Ответить
@dushmanthawijerathna660
@dushmanthawijerathna660 - 24.11.2024 11:25

Respect you, sir. We are so proud to have you. As a nation, we owe you an immense debt of gratitude.

Ответить
@ranjthjayawickrama8931
@ranjthjayawickrama8931 - 24.11.2024 11:52

Respect sir .

Ответить