මනසේ අගුළු හරිමු

මනසේ අගුළු හරිමු

Raamuwa

1 год назад

403,824 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@mohangunasekara6256
@mohangunasekara6256 - 01.09.2024 13:16

කතා අංක 6 කෝපය කියන්නෙ හිස් බෝට්ටුවක්....

Ответить
@dilinicooray5285
@dilinicooray5285 - 06.09.2024 10:42

3වන කතාව

Ответить
@KavindraEkanayake-f3f
@KavindraEkanayake-f3f - 12.09.2024 02:01

කාසියේ කථාව -- ද්විභාවය තුළ ඇති ඒකීය භාවය

Ответить
@yasasmadhawa5072
@yasasmadhawa5072 - 16.09.2024 08:01

ලංකාවේ වැඩසටහන් කරන්නෙ නැද්ද ...ඔන්ලයින් හරි

Ответить
@AmithVithanage
@AmithVithanage - 16.09.2024 23:58

01 බුදුන් වහන්සේ (ඣාණය) බුද්ධත්වය භෞතික නොවන බවත් ආධ්‍යාත්මික බවත්,
02 අශ්වයා වාසනාව අවාසනාව ත්ණ්ණාව නිසා ඇති වන බවත්, හිතලුවක් පමණක් බව.
03 අලුත් පදිංචිය යනු සියල්ල දෙස මධ්‍යස්ඨ සිතින් බලන්නාට ඕනෑම තත්වයක් සාමන්‍ය බවයි

04. කෝපය යනු තමා විසින් ම ගොඩනගාගන්නා හිස් සිතුව්ල්ලක් බව ත් එම සිතුවිල්ල ඉදිරි ගමනට බාධාවක් බවයි.

05. විරූපී අත- නිවන යනු අත් හැරීම එය අවබෝධ කර ගැනීම යනු මනසේ අගුලු හැරීම

06) සමුරායි වරයා- අපාය සහ දිව්‍ය්ලෝකය තමා තුලම පවතින බව ස්වයං පාලනය සහ කරුණා ව දිව්‍ය ලෝකයට මග පාදන බව

07. භව ගමන චක්‍රීය බව නොනවතින බව

Ответить
@HirushanRashmika.
@HirushanRashmika. - 21.09.2024 15:58

ඒ කතා අහද්දි අමුතු ආතල් එකක් තියෙනව 😅

Ответить
@niro3180
@niro3180 - 22.09.2024 03:04

10 weni kathawa. Diwya lokaya and apaya dekama thiyene thamange sithe. Ape sithuwili wala.

Ответить
@anjaleeniwarthana3720
@anjaleeniwarthana3720 - 24.09.2024 10:48

3,6❤❤

Ответить
@ALUTHGEDARASUMITHRA-o3y
@ALUTHGEDARASUMITHRA-o3y - 27.09.2024 23:18

🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️🙏🙏🙏🙏

Ответить
@PreethiLawanya-kr2bw
@PreethiLawanya-kr2bw - 29.09.2024 14:01

අර කාබර දොරවල් අරුන කාත්වෙ තමාගෙ දක්ශතම ගුරුවරයා තමන් බව කිම

Ответить
@dinushkarukshan
@dinushkarukshan - 30.09.2024 18:14

5. Hondin inna eka kohey giyath hondin innawa

Ответить
@nethmiadeeksha4207
@nethmiadeeksha4207 - 01.10.2024 21:21

1 kathawa / budun wahanse rahath unata pasuwa budunge athmayawath kisidu thanaka na... ithin apita pilimayakin budunge haskam bala ganimata nohaka.... emenma mema budu dahama apata kenekuge kata wachanayen asu pamanin therun ganimata nohaka eya katawath soya dimata nohaka eya apa wisinma awaboda karagatha yuththaki.....

Ответить
@SunilGunasingha-gd8bj
@SunilGunasingha-gd8bj - 02.10.2024 21:53

1 වන කතාව බුදු පිලිම වැදලා හෝ දහම කට පාඩම් කරලා හෝ බුදුන් දැකිය නාෙහැක. එ් සදහා දහම අවබෝද කලයුතැබව .2 වන කතාව ලෞකික ලෝකයෙන් ,ලෝකෝත්තර හෑමියට ක්ලේෂ නම් ගංගාව තරනය කොට නොමැි බව

Ответить
@lahirunadeeshan7237
@lahirunadeeshan7237 - 04.10.2024 07:41

පලවෙනි කතාව-හැම දෙයක්ම ඇත්තක් කියලා අපි හිතින් මවාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා.

දෙවෙනි කතාව-අපේ නිදහස් වීම,සතුට,සැනසීම කොටින්ම කිව්වොත් බුදුහාමුදුරුවො දේශනා කරන පරිදි නිවන තියෙන්නෙ අපි තුලම බව.ඒක දකින්න තරම් උවමනාව නැ අපිට.මිනිස්සු විදියට අනෙකාගෙ සාර්ථකත්වයෙන් තමන් මනින්න යනවා.තමා තුලත් ඒ සාර්ථක පුද්ගලයා ඇතැයි කියලා දකින්න බෑ.

තුන්වෙනි කතාව-වාසනාව අවාසනාව කොයි මොහොතේ උවත් සිද්ද වෙන්න පුලුවන්.අපිට වාසනාවම ලැබෙන්නෙ නෑ.අවස්ථාවට ගැලපෙන විදියට තේරුම්ගැනීමකින් කාලයට ගලාගෙන යන්න ඉඩ දීලා සැහැල්ලු මනසින් ඉන්න එකයි වැදගත්

හතරවෙනි කතාව-උගත් කමයි බුද්ධිමත් කමයි අතර වෙනස

පස්වෙනි කතාව-තමන් දෙයක් දකින විදිය.ධනාත්මක සිත ඍනාත්මක සිත

Ответить
@Tehan13
@Tehan13 - 05.10.2024 11:58

මම මුලින් හිතුවෙ මගේ හිතට වැදුන කතාව පලුදු උන තේ කෝප්පෙ කතාව තමයි හිතට වැදුනේ..ඒත් දෙතුන් පාරක් මේක බලද්දි මට මෙහෙම දෙයක් ඔලුවට ආවා..වාසනාව ක්ද අවාසනාක්ද කවුදැයි දන්නෙ කියන එක..මේ ජීවිතේ අපිට සිදුවන හැම දෙයක් ම සිදුවීම්.අපි තමයි ඒව වර්ග කරන්නෙ හොද් සිදුවීම නරක සිදුවීම් කියල ..අපිට සිද්ද වෙන ඕන දෙයක් සිදුවීම් විදිහට හිතන්න පුරුදු උනොත් ඒව හොදද නරකද වාසනාවද අවාසනාවද කියල අපි හිතන්නෙ නෑ..මේක මට හිතුන දේ

Ответить
@Thisan_Hansaka
@Thisan_Hansaka - 08.10.2024 19:10

6 ❤

Ответить
@AshanKottegoda
@AshanKottegoda - 09.10.2024 21:08

😮❤

Ответить
@supunkandage1513
@supunkandage1513 - 10.10.2024 14:21

3 කතාව
වාසනවද අවාසනාවද සැප දුක හොද නරක මේවා තිරනය වන්නේ අප හිතන , දකින විදිහ අනුවයි

Ответить
@Songvibez10146
@Songvibez10146 - 11.10.2024 06:15

Matanam pahadili madi theruna kiyala boru kiyala mawa rawatanna oni na habai watinawa needa😊😊❤

Ответить
@supunsandika5455
@supunsandika5455 - 12.10.2024 05:41

04 වෙනි කතාව ඥානාලෝකය :-
"එහෙනම් පොඩි හාමුදුරුවොන්ට අවුරුදු දහයක් විතර යාවි"
ඒක තමයි අයියෙ ❤

Ответить
@anulakuburegedara1951
@anulakuburegedara1951 - 12.10.2024 18:35

6 godak kamathi copaya hismathama 11 ma paramartha sahithai

Ответить
@slankika76
@slankika76 - 16.10.2024 11:47

3

Ответить
@slankika76
@slankika76 - 16.10.2024 11:59

3, 6, 8

Ответить
@roshinibatu1482
@roshinibatu1482 - 18.10.2024 06:52

❤❤❤

Ответить
@suranjapathirana655
@suranjapathirana655 - 20.10.2024 09:01

😮

Ответить
@CleoWater-gh4gc
@CleoWater-gh4gc - 23.10.2024 20:53

Randika aiya, oyaa me kathaawala dakina meanings th video ekakin share karannako please. api ta wahila thiyana paththak penna puluwanne ethakota. thank you so much for sharing your knowledge with us. we're so grateful.

Ответить
@AkashGunarathna
@AkashGunarathna - 24.10.2024 17:12

anthima katha dekata thamai pissu hedune ❤

Ответить
@dushanmanamperi6226
@dushanmanamperi6226 - 28.10.2024 14:52

කව්දැයි ඉතින් දන්නෙ

Ответить
@dushanmanamperi6226
@dushanmanamperi6226 - 28.10.2024 15:23

හත් වෙනි කතාවෙන් කියවෙන්නේ, ඒ ආපු පුද්ගලයට දෙන උපදෙසක් අවබෝධ කර ගැනීමට තරම් ප්‍රඣාව නැති නිසා ඔබ මුන ගැසීමට පැමිනි කෙනා ඔබට මුන ගැසුනා දැන් යන්න පුළුවන් කියන අදහසයි, මම හිතන්නේ නෑ ඔහුට යන්න කියපු එකවත් ඔහු තේරුම් ගත්තාය කියලා...

Ответить
@dushanmanamperi6226
@dushanmanamperi6226 - 28.10.2024 16:08

මිනිස්සු රාමුවකට කොටු වෙලා ඉන්නව මේ විදියම තමයි හරි කියලා සමාජය සම්මත කරපු දේ වලටම හිර වෙලා නමුත් ඊට වඩා හරි දේවල් මේ ලෝකෙ තියෙන්න පුළුවන් , ලෝකම අයගෙ අත් මිටි මෙලවිලා ඉපදුනා නම්, දිග ඇරිල තියෙන අත තමයි විරූපී අත...

Ответить
@dushanmanamperi6226
@dushanmanamperi6226 - 28.10.2024 16:44

ඉපදුන සියලුම සත්වයෝ විවිද ආකාරයෙන්, විවිද තරාතිරම් වලින් කෙලෙසක සිටියත් ඉපදුනේ ඇයි යන්න අවබෝධයක් නොමැතිව මියගියොත් සුනකයා කරන ටික විතරයි ජීවිත කාලෙ කරල තියෙන්නේ

Ответить
@dushanmanamperi6226
@dushanmanamperi6226 - 28.10.2024 16:48

වැඩ වැඩි නිසා, විනාඩි 35ක් තියෙන ඉක්මනින්ම බලලා ඉවර කරන්න පුළුවන් වීඩියෝ එකක් තෝර ගත්තේ, අයියෝ මට උන දෙයක්...

Ответить
@koshilapeiris5057
@koshilapeiris5057 - 29.10.2024 19:27

අලුත් පළාත:: තමන් දකින් විදියටයි හැම දේම පේන්නෙ..අනෙක් අයට අර්බුදයක් ලෙස පෙනෙන දේක උනත් හොද දේම ගන්න පුහුණු වූ කෙනාට,යහපත් දේම පෙනෙනවා❤❤

Ответить
@DimuthuSenevirathna-xv2jx
@DimuthuSenevirathna-xv2jx - 30.10.2024 16:52

Ответить
@DimuthuSenevirathna-xv2jx
@DimuthuSenevirathna-xv2jx - 30.10.2024 16:53

එක විඩියෝ එකක් බැලුවොත් ලොකූ දෙයක් ඉගන ගන්නව❤

Ответить
@mallikadesilva8793
@mallikadesilva8793 - 30.10.2024 19:37

ස්තූතියි ඔබට ❤

Ответить
@KaruPeiris
@KaruPeiris - 01.11.2024 04:14

No 1. Buddha means wisdom. Our prince sidartha attend wisdom. That's why we call him lord Buddha.. on the other hand we called it attend nibbana.

Ответить
@KaruPeiris
@KaruPeiris - 01.11.2024 04:24

No 3.every incident has a silver line .but everybody thinks about others things negatively. Our thoughts are seeking others falling. That is the way our thoughts frosesin. Our lord Buddha said it manosanchethanika Amara.

Ответить
@KaruPeiris
@KaruPeiris - 01.11.2024 04:30

Our ego not let us be silent.

Ответить
@KaruPeiris
@KaruPeiris - 01.11.2024 04:43

We see only bad and good.but there is some thing in the middle. But we dont see it.but can see it.

Ответить
@KaruPeiris
@KaruPeiris - 01.11.2024 04:49

No 10.havens and hell within our self.when u eradicate your ego u can see it nicely.

Ответить
@HirushanInduwara-kl2nu
@HirushanInduwara-kl2nu - 01.11.2024 07:54

1) සියලු දේ අත්හැරීම මගින් බව සසර කෙලවර කල හැකි බවත් යම් දෙයකට ලොල්වීම මත කෝපය/දුක වැනි සිතුවිලි පහල වන බවත්

2)අපි ඉන්න තැන හරි හෝ වැරදි වෙන්න පුලුවන් කෙනෙක් එ් තැනට එන්න උත්සහ කරද්දි අපි එතනින් මිදිලා යන්න උත්සහ කරනවා වෙන්නත් පුලුවන් එ් නිසා නිවැරදි දේ කුමක්ද යන්න මනසින් විචාරා බැලිය යුතුයි.ගමන් මගෙහි නැවතිය යුතු ස්ථානත් එන්න පුලුවන් එතනින් එහාට ගියොත් ගමන වරදින්නත් පුලුවන්.

3)සියල්ල කර්මානුරෑපීව විසඳෙනවා වාසනාව අවාසනාව මත තීරණය වෙන්නෑ

Ответить
@HirushanInduwara-kl2nu
@HirushanInduwara-kl2nu - 01.11.2024 08:22

සේරම තේරුන අය ඉන්නවද🙏

Ответить
@maheshikadilrukshi-ni7uu
@maheshikadilrukshi-ni7uu - 03.11.2024 05:36

ඔබ කැමති කතාවේ මගේ අදහස වන්නේ , සියල්ල මධ්‍යගතව දැකිය යුතු ය බවය

Ответить