වාහන ආනයනය තහවුරුයි |සදාරණ මිලට වාහනයක් ගමු |Import of vehicles 2025 |car sale sri lanka

වාහන ආනයනය තහවුරුයි |සදාරණ මිලට වාහනයක් ගමු |Import of vehicles 2025 |car sale sri lanka

35,177 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@pererairene813
@pererairene813 - 02.12.2024 16:30

Japan වාහන one.recondition.one.brand.new.neme.ok

Ответить
@renukawimalasiri6084
@renukawimalasiri6084 - 02.12.2024 16:34

ඔබතුමාටත් බොහොම ස්තුතියි මෙම දැනුවත් කිරීමට ..

Ответить
@nuwanperera1854
@nuwanperera1854 - 02.12.2024 16:38

👍

Ответить
@sujithindunil1999
@sujithindunil1999 - 02.12.2024 16:42

බයික් ගෙන්නනේ නැද්ද ???

Ответить
@Shamali-m7v
@Shamali-m7v - 02.12.2024 16:45

සාමාන්‍යයෙන් මනුස්සයෙකුට ගන්න පුළුවන් සාධාරණ මිලක් තිබිය යුතුයි

Ответить
@AsankaLokuge-c8m
@AsankaLokuge-c8m - 02.12.2024 17:08

Boru news

Ответить
@CryptoForexStrategies
@CryptoForexStrategies - 02.12.2024 17:09

වාහන සේල් කාරයෝ පට්ට අවුලෙන් ඇත්තේ 😂😂

Ответить
@d.g.shehanpriyanthapriyant779
@d.g.shehanpriyanthapriyant779 - 02.12.2024 17:14

Wahana.seel.karayo.tamae..kiyanne gennane.keyala.parana.wahana.ganna.apa

Ответить
@isuruironworks5697
@isuruironworks5697 - 02.12.2024 17:33

අවරුදු 7 කිරීම ඉතා සාර්ථකයි. ඔබතුමන්ලාගේ යෝජනාවතමා හරිම යෝජනාව. මේකට එකඟ උනොත් රජය ජනතාවාදී යි කියා කට ඇරලා කියන්න පුළුවන්.

Ответить
@wawa4589
@wawa4589 - 02.12.2024 17:41

වාහන ඉක්මනට ගෙන්වන්න ඕන කෝහෝමත් මේ කලුකඩකාරයන්ගේ අප්පට හමනන්න පුළුවන් ඵතකොට

Ответить
@NevilWijenayake
@NevilWijenayake - 02.12.2024 18:14

We're so happy

Ответить
@asl3763
@asl3763 - 02.12.2024 18:25

දැනට රටේ දැවෙන ප්‍රශ්ණය වාහන ගෙන්වීමද?🤭🤭🤭🤭 මිනිස්සුන් කන්න නැතිව දුක් විඳිනවා.

Ответить
@NishanthaPriyankara-ue8eb
@NishanthaPriyankara-ue8eb - 02.12.2024 18:27

Jayawewa janathawata

Ответить
@buddikacharith5408
@buddikacharith5408 - 02.12.2024 18:41

කලු කඩ කාරයොන්ට හොද වැඩේ කාලකන්නින්ට

Ответить
@academy-18p
@academy-18p - 02.12.2024 18:47

බොරු ෂෝ විතරයි.

Ответить
@Gsgshdjsjbshshsjhsjdd
@Gsgshdjsjbshshsjhsjdd - 02.12.2024 19:01

❤❤❤

Ответить
@hasan4heaven
@hasan4heaven - 02.12.2024 19:20

පුංචි ඡන්දෙත් ලඟයි.. හතර මහ නිධානෙ පහළ උනේ නෑනෙ.. 😑

Ответить
@asinsaanuran4131
@asinsaanuran4131 - 02.12.2024 19:21

Loku deyak ❤😊

Ответить
@asinsaanuran4131
@asinsaanuran4131 - 02.12.2024 19:26

පහසු මිලක් තිබිය යුතුයි ✨

Ответить
@_riya_6741
@_riya_6741 - 02.12.2024 19:38

Karunakara janathawata poranduwa ishta Karanna

Ответить
@pradeepkumara8342
@pradeepkumara8342 - 02.12.2024 19:40

yako live dipanlako owa voice cut munga channal ekekwat balanna apa

Ответить
@mohsazi3101
@mohsazi3101 - 02.12.2024 19:41

Toyota Aduma wahana mila laksa 60 vitara wenawa.Hina Tama Apita wahana Ganneka😂

Ответить
@pradeepkumara8342
@pradeepkumara8342 - 02.12.2024 19:43

හාල් පොල් ටිකක් මෙන්න මොහුට දෙන්න මොකද මූන එකෙග්ගෙ කතා කරන්නෙ වෙන එකෙක්

Ответить
@mudunkotuwa2999
@mudunkotuwa2999 - 02.12.2024 19:52

ධම්මික පෙරේරා වගේ අය ඉදිපත් උනොත් හොදයි නැත්නම් සේල්කාරයො පරන ලඩිවල මිල වැඩිකරපු නිසා අලුතින් ගෙන්නනවට කැමති නෑ එයාලට පාඩු සිදුවෙනව මිල වැඩිකරනව

Ответить
@mudunkotuwa2999
@mudunkotuwa2999 - 02.12.2024 19:57

පරන ලඩි දැන් සේල්වල දිරනව😂 කවුරැවත් ගන් නෑ සේල්කාරයො මලපැනල ඉන්නෙ 🤣🤣🤣

Ответить
@RukshanJayasingha-g8s
@RukshanJayasingha-g8s - 02.12.2024 20:04

Oka ahala atiweala.

Ответить
@shanthijayamanna3255
@shanthijayamanna3255 - 02.12.2024 20:14

මම හිතන්නේ වාහන ගෙන්වන එකට වඩා ලොකුම දෙය ඉස්සෙල්ලා මිනිස්සුන්ට කන්න බොන්න ටික අඩුවක් නතිව ලබා දෙන එක ..වාහන ගන්න සල්ලි තියෙන මිනිස්සුන්ට ආහාර පාන කොච්චර මිල උනත් කමක් නැහැ ..නමුත් දුප්පත් මිනිස්සුන්ට එහෙම නොවෙයි නේද .

Ответить
@Chamilawijerathna-o8q
@Chamilawijerathna-o8q - 02.12.2024 20:54

We're so happy

Ответить
@lanefast747
@lanefast747 - 02.12.2024 21:38

පිට රට ඉන්න මිනිස්සුන්ගෙ ගෙවල් වල තියෙන්නෙ එක වාහනයයි ඒකට හේතුව අවශ්‍යතාව නිසා ගන්නවා ගෙදර අයට මෙහෙ මාටින් ඇස්ටන් ගන්නෙ 2018 ලක්ශ 30

Ответить
@chandikaprasad8234
@chandikaprasad8234 - 02.12.2024 21:45

ජපානෙන් වාහන අඩුවට එවන්න ගොඩක්අය බලන් ඉන්නවා. එයාලට ඉඩදෙන්න

Ответить
@ChamaraKulasinghe-w9n
@ChamaraKulasinghe-w9n - 02.12.2024 21:52

Suba aranchiyak ❤

Ответить
@RuviniUdara-bg3nx
@RuviniUdara-bg3nx - 03.12.2024 03:09

Aduwata wahanayak ganna tiyenawanan hodai

Ответить
@lasanthabandara7455
@lasanthabandara7455 - 03.12.2024 04:33

ඇත්තටම වටිනිව අලුතේන් ගන්න වහනයකටත් වැඩියෙන් නෙ දැන් පරනඅවුරැදු 10 පැනපු දිරව්ව එවත් විකුනන්නෙ එක නිසා ගොඩක් හොදයි ගෙන එක.ලපාඩි මිනිස්සුන්ට මෙ රජය බලනව කියල විශ්වාසයි

Ответить
@ravindraatapattu4689
@ravindraatapattu4689 - 03.12.2024 05:49

අසූ ගණන් වළ වාහන් පවා ලක්ෂ 70 /80 කියනවා

Ответить
@chandana537
@chandana537 - 03.12.2024 06:00

ත්‍රී වීලර් ඇතුළු ඉන්දියන් ලඩි නම් නොගෙන්වා අවුරුදු 10ක් පරණ ජපන් වාහන ගෙන්නුවත් ලාබයි රටට ජනතාවට 🙏

Ответить
@DanushHerath
@DanushHerath - 03.12.2024 07:38

වැඩේ වෙනකම් මේවා විශ්වාස කරන්න බැහැ බැහැ. තියෙන කාර් එකත් අඩුවට දීලා අන්තිමට නන්නත්තාර වෙන්නේ අවුරුදු දෙකක්ම සියඹලා පිටියා අද නොවේ හෙට කිය කිය ඇදගෙන ගියා රනිලත්

Ответить
@pramodprasangna7835
@pramodprasangna7835 - 03.12.2024 09:18

බයික් ආවට මිල වැඩිනෙ

Ответить
@SanDias-z3q
@SanDias-z3q - 03.12.2024 10:27

Me monawa unath eka deyak sure…. Mun apita aduwata nam vehicle denne Naha….. vehicle gennawi but mun mechchara dagalanne apita adareta da??? Me hamadema deal 😢…..

Ответить
@riyancyalwis
@riyancyalwis - 03.12.2024 10:33

😂😂😂😂😂😂

Ответить
@knowledgeonlynetwork
@knowledgeonlynetwork - 03.12.2024 13:35

Bikes genawada? apta car ganna salli ne

Ответить
@dilsarasachintha5866
@dilsarasachintha5866 - 03.12.2024 17:30

පරන එකක් නේද මේ

Ответить
@ricvibesinc1
@ricvibesinc1 - 03.12.2024 18:50

Vikurthi welanda pola harigassana wahama.. ' Period..

Ответить
@nuwanmalwattage4641
@nuwanmalwattage4641 - 03.12.2024 21:33

වෙනත් රටවල වාහන කියන්නෙත් අනිත් උපකරන වගේම මින්ස්සු තමන්ගේ ගමන් බිමන් වලට යොදාගන්න භාවිතයෙන් ඉවත් කරන උපකරනයක් විතරයි. නමුත් අපේ රටවල් එකට අසීමිත වටිනාකමක් දිලා විවිද පැතිවලින් අසීමිත අාදායම් ලබාගන්න දෙයක් බවට පත්කරගෙන. කරුම ඉරනමක්.

Ответить
@NalakaPradeep-i6d
@NalakaPradeep-i6d - 04.12.2024 18:03

Mila aduwata aluthwahana dunnada paranawahana milaaduwai

Ответить
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq - 04.12.2024 23:05

සභාපති තුමා දැන් හැමෝම කතා කරන්නෙ ජපන් අලුත් හා පාවිච්චි කල වාහන ගැන න්සෞත් මේ ඉන්දියන් අලුත් වාහන හෝ පරන වාහන වලත් ගාන අඩු වේවිද 2024 සුසුකි ඇල්ටො එකක් බ්‍රෑන්ඩ් නිව් වාහනය ඉන්දියන් රුපියල් ලක්ෂ 7.5 ක් වගේ මුදලකට හිබුනෙ දැන් මේ වාහන වලත් මිළ ගනන් අඩු වෙයිද

Ответить
@sheltonperera97
@sheltonperera97 - 05.12.2024 17:18

What is the real price after adding taxes to CIF value

Ответить
@indikasenda
@indikasenda - 05.12.2024 19:39

ලස්සනයි කෙයද යකො ම්ල අඩු බලපිය මිල ගණන් අඩුම තරමේ පොඩ් මනුස්සට 2000000කට වත් ගන්න පුලුවන් වේන්න ඔන දැන් බයාක් එකක් 900000ක් හොන ගහනවා

Ответить
@indikasenda
@indikasenda - 05.12.2024 19:41

යකො සොල් කරයේ අදල නැහැ පියිනෑස් කරයේ අදල නැහැ වුන් තමයි මුල සක්කිලි

Ответить
@SumithKariyavasam
@SumithKariyavasam - 07.12.2024 08:27

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැම කකුල් දෙකේ මී හරකෙක්ම,,,,වාහන ගෙන්වීම ගැන කථා කරනව......පාරවල්පලල් කරන්න, තවත් පාරවල් වැඩි වැඩියෙන් සාදන්න අඩුම වශයෙන් නාටු බල්ලෙක් වත් කථා කරන්නෙ නෑ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@GamunuSri
@GamunuSri - 08.12.2024 23:13

Mataka tiya ganilla tope kalawa gannae ma pra hora katuwoth tope aniwa kanawa ma para

Ответить