Комментарии:
සියලුම වී රජයට අරං මෝල් හිමියන්ට විකුනුවහම ඉවරයි . එතනින් රජයට ලැබෙන ආදායම පොහොර සහනාධාරය දෙන්න . රජයට බරක් නෑ . ගොවියාට අසාධාරණයක් නෑ . මෝල් හිමියා ස්වයංක්‍රීයව පාලනය වෙනවා . මෝල් හිමියො ගන්නෙ නැත්තං රජයේ මෝල්වලට දාල හාල් සතොස හරහා විකුනන්න පුලුවං . රැකියා උත්පාදනය වෙනව . කුඩා මෝල් හිමිය රැකෙනව . පොහොර සහනාධාරය වැඩිකරන්න පුලුවං . රජය අතරමැදියා උනහම එකෙකුටවත් මාෆියාකාරයො වෙන්න බැහැ . පොහොර සහනාධාරය , ජලය සපයන්නෙ රජය නිසා වී මිලදීගැනීමේ අයිතිය රජයට නීතිගත කරන්නයි තියෙන්නෙ .
ОтветитьKorai korai😅😅
Ответитьමේ හොරු රැලෙන් රට ගොඩගන්න ඔබතුමා ට ශක්තිය ධෛර්ය ලැබේවා .
Ответитьවසන්ත සහෝදරය මේ වැඩේ හරියටම කරනව.බඩු ෂුවර්
ОтветитьSo happy WS got the position he has. I hope he will be able to crack the rice, eggs, sugar etc Mafia.
Ответитьජය වේවා මැතිදුනී
ОтветитьKayiya saha pada gada vitharayi 😂😂😂😂
ОтветитьKo kayiyabge kramawedaya 😂😂😂bonikara tharuwa thamayi😂😂😂😂
Ответитьවසන්තට ජයවේවා
Ответитьඕක එක පෑන්පාරෙන් විසදන්න පුලුවන් ප්‍රශ්ණයක්. 😂😂 රාජසන්තක (ජනතාකරනය) කරන්න. එසේ නැත්නම් සංගම් කරන්න. ඒ අනුව සියලු සේවකයින්ට එහි අයිතිය හිමිවන ආකාරයට නීති හදන්න. ඒ කියන්නේ මුලු වත්කමම සමාගමක්කර ඔවුන්ටම බාර දෙන්න. ඕනෙනම් මම නිවරදි ක්‍රමය කියා දෙන්නම්. එතකොට බිත්තර දවසින් මිල බහීවි. ඕනෙනම් ලංකාවටම බිත්තර නිකං දෙන ක්‍රමයත් කියල දෙන්නම්. සිරකරුවන් ලවා මහා පරිමාන සත්ව ගොවිපලවල් කරන්න. ඕව කීවට කරන ක්රමය පැහැදිලි කරන්න සතියකවත් දේශනයක් දෙන්න වෙනව . ඔය සාරංශය.❤❤❤😂
Ответитьමාෆියා කාරයන්ගේ මෝල් රජය පාලනයට ගන්න නැති නම් මිනිසුන්ට හාල් පොත් වලට සුළු මුදලකට ෙදන්න ක්‍රමයක් හදන්න
Ответитьදිගටම මාෆියාවට විරුද්දව රජයට අත දෙමු ස්වයන්පෝශිත රටක් හදන්නට❤
ОтветитьJaya.weava Aemathi.thumani.janatawata.sahanayak.laba.deanna.❤❤❤
Ответитьමේනම්.ලංකාවට.ඛ්හිවුනු.දෙවිවරු
Ответитьවසන්ත කට ටිකක් පාවිච්චි කරන්න.වැඩ කිුයාවෙන් පෙන්වන්න .
Ответитьවසන්ත මැතිතුමාට මේ හාල් මාපියාව නැති කරන්න හැකි වෙනවා නිසැකයි
ඔබට පින් මැතිතුමණි දුප්පත් අපගේ කුස ගින්න නිවන්න හැකි වේවා
දිනෙන් දින ඔබලාට ශක්තිය ධෛර්ය වීර්ය කාලය වාසනාව ලැබේවා
නිදහස් රටක් ලස්සන සුන්දර පොහොසත් රටක් හදන්නට ජනපති තුමා ඇතුළු මාලිමාවේ කන්ඩායමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ සැම දෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jayawewa Malimawata Jayawewa NPP
Jayawewa Samarasinghe Amathithuma. Our blessings 🙏 You can do this
සහල් මාපියාව පමණක් නොව සැම මාපියාවක්ම බිඳිය යුතුයි
Ответить👍👍👍👍👍
ОтветитьDAN API SAWOMA BALAGENA ENNE AHARA MILA ADU WENAKAM....
Ответитьමරු ජයවේවා ❤❤
Ответитьහොදම දේ ගබඩා ටික සුද්ද කරල.රජයෙන් වී මිලට අරං පුද්ගලික අංශය යත් එකතු කරන් වි සහල් කරල සාධාරණ මිලට වෙලද පලට මුදා හැරුමයි ඒක වසන්ත කරන්න පොඩි කාලයක් යයි
Ответитьමිනිස්සු තියපු විශ්වාසය එහෙන්ම රකින්න ශක්තිය ලැබේවා.
ОтветитьKohewath na hal oya food city,keels,Arpico, Laugh yana super market wala hama dema thiyanawa.ewa milen hari ganan ewagema narak wechcha ewa pawa wikunananawa ewa gana hoyala balanna.nawum elawalu palathuru alawiyata danna.samahara palathuru narak unama ewa ain karala ethiri tilath wekunanawa.ewa wahama nawaththanna.hama paharama asarana manussayata.obala parlimenthuwata anne mahajanayage chanden neda??? Ey nisa hamotama dena sahana denna.
Ответить❤❤❤
Ответитьමාපියා අතනමෙතන තුට්ටුදෙකේ ලංකාවේ හිඟන මාපියාවට දෙකටනමල ඇරියයුතුයි ...
ОтветитьMe awurudda ohoma giyawe....demu niyama gama ganata...sathosa haraha...
ОтветитьEla ela wasantha sahodaraya...hemadama api innawa eda wagema munwa hamagahanna ona
Ответитьරට පාලනය කලේ ඩඩ්ලි
Ответитьනමි දන්නෙ නැත්නමි යූටියුබි නොකර හිටපන්
ОтветитьVasanta ser really great person
Ответитьනියමයි❤❤❤❤❤❤❤❤
Ответитьමොක්ද්ද මෙයාගෙ කයිය චැනල් එක එපාවෙනවා එයාල ගානට කරයි
Ответитьසත්‍යවාදි මාලිමාවට ජයවේවා
ОтветитьAkam dayaiy karana one rtien masa 2 hall ganuwa gama oungie gana basanawa ballo
ОтветитьVasanth Thumata Budusaranai 🙏 Ape Subapethum Nawa Rajayae Arambayata Jayawewa 🙏🙏♥️
Ответитьඕකුන්ට ගහල පැන්නුවනම් හරි
ОтветитьOwa joke, karanna ba
ОтветитьRice down poor poor people eating village and town
Ответитьඇත්තටම අපේ පඩියෙන් බත් ව්තරක් කන්න පුලුවන් සම්බෝලයක් වත් නැති ව අපිට කුබුරු නෑ වවාගෙනවත් කන්න
ОтветитьPol mapiyawa
Ответитьවසන්ත සහෝදරයට ජයවේවා ජයවේවා
Ответить0
Ответитьරැකගත් යුතු සම්පතක් වසන්ත ඔහුට අවැඩක් කරන්න හිතන්නෙවත් එපා ඉවසන්න එතුමා හාල් ගෙනත් හරි දෙයි ඔබටත් ජය පතමි
Ответитьඕක මේකෙ කියල වැලලෙන්නෙ නැතුව අදාල පුද්ගලයින්ට කොල්ලෙක් දෙන්නකො අනේ
Ответитьපෙට්රල් හා බදු බර අඩුවුනාම අනිවාර්යෙන්ම බඩු මිල අඩුවිය යුතුය. ඉස්සර සෑම දෙයක්ම වැඩි කලා වගේම සෑම වෙළද නිෂ්පාදනයක් ම අඩුවිය යුතුය..ගෙදරට බර අඩු කරන්න මත්පැන් මිලද කරැනාකර අඩු කරන්න. ස්තුතිය..
Ответить👍👍👍👍👍👍👍👍👍
ОтветитьAniwrynma. Wasntha shodrya karnvmei. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Ahisaka minsunta kanna 😢😢😢😢😢
Ответитьඅපි ඉන්නවා
Ответитьඇත්තටම වසන්ත ඇමති තුමාට මේක කරන්න පුලුවන් ඒ ක්‍රමවේදය තියෙනවා අපේ රටේ අහිංසක මිනිසුන්ට දරුවන්ට කන්න නැත්නම් වැඩක් නැ මොකද මේ රටේ වැවෙන දේ වෙන දෙයක් නෙවෙයි. අපි සුබ පතනවා ඇමැති තුමාට මේ දේ ශක්තිමත්ව කරගන්න ලැබේවා කියලා ...ජනතාව ඔබ සමඟයි..
Ответить