Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

DinagiTV

55 лет назад

5,930,207 Просмотров

Karaniya Metta Sutta 21 Times කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක් (මෙත්ත සූත්‍රය)

බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය, මහා මංගල සහ රතන සූත්‍රය සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි සූත්‍රයක් වන මෙත්ත සූත්‍ර පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.

මෙම අනර්ඝ සූත්‍ර දේශනාවේ මෛත්‍රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය.

නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය.

සූත්‍රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම්, මේ ඔබට සුදුසුම සූත්‍ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත.

එසේ වන්නේ ඔබේ මෛත්‍රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්‍යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය, දෙවියෝ ද ඔබ උපද්‍රව වලින් වලක්වනු ඇත.

මේ දිනූ මනුෂ්‍ය ජීවිතයේ දීම ධර්ම ප්‍රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!

~ ඔබ සැමට තෙරුවන් සරණයි ~

~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...

මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!

---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
https://pitaka.lk/books/all.html

🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
https://www.thripitakaya.org
http://www.aathaapi.net
http://jathakakatha.lk
http://www.budusarana.lk
http://pirith.org
https://mahaviharaya.lk
https://mahamegha.lk

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !

---------------------------------------------------
#Mettasutta #BuddhistPirith #Pirith

// Karaniya metta sutta
// Karaniya metta suthraya
// Seth Pirith
// Karaneeya meththa suthraya 21 times
// Karaneeya meththa suthraya sinhala meaning

Тэги:

#කරණීය_මෙත්ත_සූත්‍රය_21ක්_වාරයක් #Karaneeya_meththa_suthraya_21_times #karaniya_metta #karaniya_metta_sutta #karaneeya_meththa_suthraya #කරණීය_මෙත්ත_සූත්‍රය #කරණීය_මෙත්ත_සූත්රය #karaniya_meththa_suthraya #මෙත්ත_සූත්‍රය #මෙත්ත_සූත්‍රය_21 #කරණීය_මෙත්ත_සූත්‍රය_21_වරක් #Mettasutta #කරණීය_මෙත්ත_සූත්‍රය_Karaniya_Meththa_Suthraya #dinagitv #karaneeya_meththa_suthraya_sinhala_meaning #paritta_karaniya_metta_sutta #බෞද්ධ_පුස්තකාලය #Thun_suthraya #Seth_pirith #Jaya_piritha
Ссылки и html тэги не поддерживаются


Комментарии:


"Весёлая песенка" Четкины Мария и Дарья Координационный центр Печенгского района
СИЛЬДИ - VIZION SPORT 1/16 ФИНАЛА КУБКА ХФЛ ХФЛ. Хасавюртовская Футбольная Лига