Комментарии:
ගොඩක් ආදරණිය වචන ගොඩක් වටිනවා 🙏🙏❤️❤️
Ответить🥰🙏
ОтветитьThank you oyala දෙන්නට ගොඩක් වටිනා වැඩසටහනක්
Ответить❤❤❤❤❤❤❤❤❤❤
Ответить❤❤
Ответитьමගේ පළවෙනි බාබා හම්බවෙන්න ගියේ ගම්පොළ හොස්පිටල් එකට සමහරක් ඉන්නවා කතා කරන්න දන් නැ . පහත් කරලා කතා කරන්නෙ හිගන්නො ගානට දාලා .මං අයෙ නම් බාබාල හදන් නැ .එතරම් එපා උනා .ඉන්නකම් හිතෙ වෙදනවෙන් හිටි අඩ අඩා .ජ්ව්තේ එපා උනා.
Ответитьබනින එකමයි කරන්නෙ ගම්පොළ සමහරක්
Ответитьමිස් වගේ අය ගම්පොළ හොස්පිටල් එකෙත් හිටිය නම්
Ответитьane mis nandammalath ekka maha gewal wala inna kota apita adaren inna vidihak na..
ОтветитьMis oyaga kathawa harima adaraniyai.math harima asa kathawak.❤❤❤
Ответитьමිස් ,ඔයා කියන ඔක්කම ඇත්තම ඇත්ත .හුගාක් පිං මිස් .හුගාක් පිං
Ответить.මිස් කියනව වගේ ම මිනිස්සු ආදරේ හොයන්නෙ වචනෙන් නිවෙන්න.ඇවිලෙන්න නෙවෙයි.ඒත් සමහර මිනිස්සුන්ට ආදරේ කරද්දි ඒ ආදරේ මදි වෙන්න පුලුවන්.මිනිස්සුන්ව බලෙන් ලග තියාගන්න බැරි උනත් අපි ඒ මිනිසුන්ට බැදිලනම් හිත කොහොම සනස ගන්නද...
වසර ගනනක මතක මකන්න නැද්ද මිස් බෙහෙතක්🙂❤
අනේ මටත් මිස් වගේ අම්මා කෙනෙක් හිටියනමි❤😢😢
ОтветитьThanks miss❤❤❤
ОтветитьApe miss hadawathata denennawath hina wenena.adaraniya wacha kohen enada eyagen😢
ОтветитьOffice wala good morning kiuwama good morning nokiyana ahankara lokko ona tharan. Mama nan aye kawadawath udeta un diha valanne ne
Ответить❤
Ответитьගොඩක් හරි ම වටිනවා මිස් ඔයාට දීර්ගායු වේවා
Ответитьඔයාවගේ මිස්ල ඉන්නවානම් හැම රෝහලකම සමහරු අම්මලා කන්න හදනවා අමාරුවෙන් කෑ ගහන කොට .මම අත් දැකීමෙන් කියන්නේ මිස් .ඒ අය මතක් වෙනකොටත්.......ඔබ තුමියගේ වැඩසටහන් මම බලන්නේ හරිම ආශාවෙන් මේ කාන්තාරෙ හුදකලා වුන වෙලාවට .මාත් මගේ දරුවන්ට වගේම අනිත් දරුවන්ටත් නම කියන්න කැමතිම නෑ .මගෙ පුතේ කියන්නේ ගැ...පි..හැමෝටම .ගෙදර වුනත් එහෙමයි .අපි හිටියෙ .මොනව කරන්නද අනාගතේ ගෑන සුභ වේවා කිසිම බිරිදකට මවකට මෙසේ නොවේවා කියල පතමින් ඉවසීමෙන් කල් ගෙවනවා.ඔයාල හැමෝටම බුදු සරණයී!!!!
Ответить❤❤❤
ОтветитьMiss manika❤
Ответитьමිස්ගේ වචන ටික නම් මාරයි ...මාරම විදිහට හිතට වදිනවා ❤
Ответитьඅනේ මේ මිස් ව contact කරගන්න බරිද
ОтветитьAththamai misge wachana hitha nimanawa. Budusaranai mis apita me dewal kiyala denawata.
Ответитьමිස්ගේ අදහස් ගොඩක් වටිනවා ගොඩාක් පින් මිස් ඔයාට
Ответитьමිස් අපි හදුනා නොගත් ප්‍රශ්න තියෙනවා.
මගේ සැමියා මගෙත් එක්ක සම්බන්ධතාවය පටන් අරගෙන මාස 3ක් ඇතුලත අපි විවාහය කරගත්තා. ඒ කාලය තුල එයා හරිම ආදරනීයයි. ඒ ආදරය මට හොදින් දැනුනා.
නමුත් විවාහ උනු දවසේ ඉදලා අද වෙනකල් එයා මට ආදරයෙන් කතා කරලාවත් එයාට හිතිලා මාව තුරුල් කරගෙනවත් නෑ. ගොඩාක් අයගෙ දුර්වලතා තියෙනවා මමත් මෙවැනි වැඩසටහන් අහලා ගොඩාක් දෙවල් ඉගෙනගන්නවා. ලොකූ ඉවසීමක් තියෙනවා මට. අදටත් එයාගේ ආදරය නොලැබුනත් මන් එයාට ආදරයෙන් කතා කරනවා.
අපි විවාහ වෙලා අවුරුදු 5ක්. අපි දෙන්නාට බබලා දෙන්නෙක් ඉන්නවා.සෙක්ස් කියලා දෙයක් තිබුනේ බබාලා දෙන්නා හැදෙන්න විතරයි. දැන් අවුරුදු 2ක් එක දිගට නැ. නමුත් මන් හැමදේම මගේඅනිත් යුතුකම් කරනව. සැමියා කතා කරන්න අකමැත්ත තියෙන කෙනෙක්. එයගේ වෙන සම්බන්ධතා තිබුනා මුලදි. දැන් තියෙනවද දන්නේ නෑ. ඉතින් උපදේශනයකට හරි ගිහිල්ල මේ ප්‍රශ්න විසදගන්න උවමනාවක් තියෙන්නෙ මට විතරයි. මේ වගේ එව උනත් අහන්නෙ මම විතරයි. තව සෙක්ස් ගැන කතා කරාම ඒ උවමනාවනම් ඔයාට තියෙන්නෙ ලමයි තියලා ගිහිල්ල වෙන මිනිහෙක් හොයගන කරගන්න කියන දේ එයා කියනවා. එතනින් එහා ඒ ගැන මන් කතා කරන්න කැමති නෑ.
හැමදාම ම්න් එයාගෙ කකුල් මසජ් කරනවා එයා ඒකට කැමති. එයාව ආදරයෙන් බලනවට එයා කැමති. එයගෙ ලගට වෙලා කෑම කනව අපි දෙන්න සමගියෙන් ඉන්නව. නමුත් මේ විදියට අපේ සම්බන්ධතාවය හරිම දුර්වලයි. ඒ නිසා මිස් මේ සමාජයේ මේ වගේ ප්‍රශ්නත් තියෙනවා. ආත්මාර්තකාමි බිරින්දෑවරු වගේම ස්වාමිපුරුෂයින් ඉන්නවා. මගේ ඉවසීම මත අපි දෙන්නා ප්‍රශ්න නැතුව ඉන්නව. නමුත් ම්න් වෙලාවකට තනියම විදවනවා. සතුටු වෙනවා දරුවන් සමගින්. ඒ වගේ ප්වුල් තියෙනවා ඕනි තරම්.
මිසි වගේ අය රෝහල් වල හිටියනම් සිංහල මිනිස්සු ළමයි ගොඩක් හදලා...
ОтветитьMisge husband kochchra wasanawanatha athida😊❤..
Ответить❤❤❤❤
ОтветитьMiss oyata puluwan epawena geewithyata pana dennaz
Ответитьමිස් කියන කතාව 100%ක්ම ඇත්ත මගෙ පුතා ,දුව ලොකු උනත් මන් කතා කරන්නෙත් හරිම ආදරනීය වයි ඇත්තටම ආදරේ කියන වචනෙන් ලෝකයක් සුවපත් කරන්න පුලුවන්
ОтветитьMis ape gedara sathuta thiyenne adara neeya wac❤❤hana walin.gedara mona adupadu thibunath adawenakal api denna randuweala nehe..mage mahaththaya hambawela aurudu 15 k adawenakal mata uba kiyalawath nehe.mata thama babala nehe.mata a aduwa kawadawath denenna dila nehe.mage pana eya.mama misge weadasatahan balanawa.lokawasi janathawata upadeas denawata mista godak pin
Ответить❤මිසුයි...❤කසුනි මිසුයි දෙන්නගෙම කටහඩවල් දෙකම හිත නිවනවා..ඒ තරම් ලස්සනයි ..
හොද කාලීන වැඩ සටහනක්..ඇත්තටම මටත් මේ අත් දැකීම තියෙනවා.මමත් දහම් පාසල් ගුරුවරියක් ගොඩාක් අය දඩබ්බරයි..කියන දේ අහන්නේ නැහැ.ඉගෙන ගන්නේ නැහැ කියලා අත් ඇරපු දරුවොන්ට හොදින් කතා කරලා පොඩි පොඩි වැඩක් බාර දීලා ආදරෙන් කතා කරපු දරුවෝ අද හොද තැන් වල ඉන්නවා..අදටත් මගෙ වටේ පුන්චි දරුවෝ ගොඩක් ඉන්නවා...ඔය දෙන්නටම තෙරුවන් සරණයි🙏 ...තවත් මේ වගේ වැඩ සටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ❤
Aththatama me video eka balanakota aduna,miss daruwanta katha karana vidiya kiuwwama harima adaraniyai missta dirgaausha labenna kiyala prarthana karanawa. Me wage adaren katha karanawanam lokaya kochchara lassana weida❤
Ответитьනිලුක්ශි මිස්ව contact කරගන්න විදිහක් නැද්ද?..
ОтветитьAne mis oya kiyana aka aththa adaren katha karddi hadawathata danenawa matanam mage boy fernd katha karanne manika kiyala mama asama wchane mama ayata kiyanne wathu .pana kiyala athakota adare wadiyen danenawa mage wate enna minissu adaren mata hityothpana unath dena kenek man katha karannawath danne nathi minissu ain karalama danawa kata unath adreta puluwan jivithatak jiwath karanna mista godak pin me samjeta me dewal denawata❤❤❤❤
ОтветитьThnk you miss & kasuni akka ❤
Ответитьඇත්තටම සුන්දර හමුවීමක් නුඹ...🙏
ОтветитьMisge vadasatahan harima lassanai ❤❤❤❤
ОтветитьJeewitheta marama wedagath medamge wedasatahan.aththatama hemootama a wage adarayak thiyenna oona
ОтветитьMAta misge cuntac nu.denna puluwanda
ОтветитьMis MAta mis Akka katha karanna awasthawak denna puluwan da.mage hithe thiyana de mis wage kenek ekka katha kalama senacimak lebei kiyala hithanawa
Ответитьබුදු සරණයි මිස්
Ответить❤
ОтветитьOya kikini hadata mama hari asai ❤
ОтветитьMama oyata adarei menika.❤️😘
Ответить❤❤❤❤
ОтветитьMamth godaaaaak adre krna godaaaak hoda වටිනා වැඩසටහනක් meka..❤❤❤❤❤❤🤝🥰💞
ОтветитьEhema adare therum ganna kenek labannath loku wasanawak thiyenna one mage miss, e adaraniya wachana walata adaraya karannath puluwan wenna one
Ответить