LIVE | Siyatha News | 12.00 PM | 27 - 12 - 2024

LIVE | Siyatha News | 12.00 PM | 27 - 12 - 2024

Siyatha News

55 лет назад

36,516 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@MaliniGanewatta
@MaliniGanewatta - 27.12.2024 10:33

ෆාමසිවලින් prescription නැතීව බෙහෙත් දෙන එක නවත්වන්න.
එක වරක් බෙහෙත් දුන් විට ඒ prescription එක ෆාමසිය විසින් අරගන්න. නැවත එයටම බෙහෙත් දීම නොකර එය අවලංගු කරන්න.
උණ හෙඹිරිසාව හිසරදය ආදියට ප්‍රතිජීවක ගන්න එපා
නිර්දේශිත ප්‍රතිජීවක ප්‍රමාණය ඉවර වන තුරු ගන්න. ටිකක් ලෙඩේ හොඳ වෙද්දී බෙහෙත් විසිකරන්න එපා. එය තමාට මෙන්ම පරිසරයට ද හානිකර වෙනවා.

Ответить
@PremadasaPremadasa-qg2sq
@PremadasaPremadasa-qg2sq - 27.12.2024 10:43

Wana Ali waluro Rilaw Waduran Monrun saha dadulenun Thawath Winasa nokara baila Gahanna epa.

Ответить
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw - 27.12.2024 10:55

සීයතට බුදුසරණ යී❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💜💜💜💜

Ответить
@ishandineka9308
@ishandineka9308 - 27.12.2024 11:07

ඔය ඩ්‍රෝන යානාව මහින්දව මරන්න ආවා වෙන්න බැරිද..😂

Ответить
@Nudhrjmmmttiarachchi7357
@Nudhrjmmmttiarachchi7357 - 27.12.2024 11:18

විදුලි බිලට සහනයක් දෙන්න මහජනයා ගෙනුයි අරයා එක්ක මෙයා එක්ක අහ අහ මොන මගුල ක් ද කරන්න හදන්නේ.... ඇයි හාල් ගෙන්වා ගැනීමට රජය හරහා මෙච්චර ප්‍රමාද
.

Ответить
@AntonWeerasinghe
@AntonWeerasinghe - 27.12.2024 11:19

May he attain niBBANA .

Ответить
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT - 27.12.2024 11:36

මන්මෝසිං ඉන්දීය අගමැති තුමාට නිවන් සුව අත්වෙිවා.

Ответить
@lalwijayawardana3336
@lalwijayawardana3336 - 27.12.2024 11:52

ත්‍රිවිධ හමුදාවල නිළධාරි මට්ටමේ ඉතා විශාල වශයෙන් දූෂණ අක්‍රමිකතාවලින් පිරී අැති බවත් සෙබලුන්ව විවිධ අයුරින් සූරාකෑමටත් හිංසාවටත් ලක්වන බව ට සමාජයේ කතා බහට එකතු වී අැත.සිවිල් අාරක්ෂකයේ ද තත්වය එසේම බව කනින් කොනින් කියවේ.වාහන ඉන්ධන භාන්ඩ අහාර දව්‍ය සෙබලුන්ගේ ශිල්පීය ශ්‍රමයද විශාල වශයෙනි නිළධාරීන් පුද්ගලික අවබාවිතවට ලක්වන බවද කියවේ.ජනපතිතුමාගේ සම අාරක්ෂක නියෝජ්‍ය අැමතිතුමාගේ අවධානයට ලක්වේවා.

Ответить
@ThusharakelumSenadhiragedon
@ThusharakelumSenadhiragedon - 27.12.2024 11:53

❤❤❤❤❤

Ответить
@kumarynilanthi4056
@kumarynilanthi4056 - 27.12.2024 12:05

ආයුබෝවන් ❤ සියත

Ответить
@krishokkv1907
@krishokkv1907 - 27.12.2024 12:08

වැඩි කරෙත් ජනතාවගෙ අදහස් අරගෙනද මොන ජෝක්ද මෙ මගුලක් නොකර අඩුකරන්න පුලුවන්නම් අඩුකරපල්ලා නිකන් නාටකයක් නොකර

Ответить
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b - 27.12.2024 12:38

ඉන්දීය අගමැති තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏

Ответить
@samarakoonsarath3597
@samarakoonsarath3597 - 27.12.2024 13:12

Good News

Ответить
@ekanayakewm9971
@ekanayakewm9971 - 27.12.2024 13:25

❤❤❤❤සියතට ජය❤

Ответить
@dimuthuwijethunga4906
@dimuthuwijethunga4906 - 27.12.2024 13:49

මෛන ත්‍රින්කො හැංගුන කාලෙ එව්ව එකක් ද

Ответить
@NandiN-f9m
@NandiN-f9m - 27.12.2024 14:49

. එතුමාගේ. මතු. බවය.. ජය.. අරන්. නික්මිලා. නිවන ම. අත්වේවා 🙏🙏

Ответить
@Pathmini-j3v
@Pathmini-j3v - 27.12.2024 15:42

❤❤❤🎉❤❤❤❤❤❤🎉

Ответить
@sarathupul9440
@sarathupul9440 - 27.12.2024 15:48

Hii

Ответить