Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 225 | 25th October 2024

Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 225 | 25th October 2024

TV Derana

2 недели назад

82,245 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige - 25.10.2024 16:04

අංජලී සදෙවි ට 💘💘
නෙහාර දැන්වත් පස්සෙන් යන ඵක නතර කරන්න 🤫

Ответить
@ShayiniImethma
@ShayiniImethma - 25.10.2024 16:23

😒

Ответить
@raniraniii6311
@raniraniii6311 - 25.10.2024 16:26

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@kumarigunawardana660
@kumarigunawardana660 - 25.10.2024 16:28

වෙලාවකට ගොන් vadi වගේ

Ответить
@MenikWeerakoon
@MenikWeerakoon - 25.10.2024 16:31

නෙහාරා දැන් ඉතින් වෙන මිනිහෙක් හොයාගමු නේද?
පැන්ෂන් ගිය පොලිස් මාමා කෙනෙක් වුණත් හොදයි ඔයාට👍👍 එතකොට මාමායි බැනයි තකට තක 😂😂😂

Ответить
@raniraniii6311
@raniraniii6311 - 25.10.2024 16:40

😅 tusi

Ответить
@95simple
@95simple - 25.10.2024 16:40

Ara SIDU liyapu gobbayamada me kathawth liyanne

Ответить
@95simple
@95simple - 25.10.2024 16:42

Ara wage nangi keneknam kollekta kawdawwath labenna hoda ne atta jiwitedi. tamange aiya konda pana nathi bebaddek unat unatat ganu set karanna dagalanawa. okkotama hapan nonjalayage ammai tattai . eka kellekta balaporottu deela e kella tamai hospital innakam hamadema kare . maru kathawa

Ответить
@PraveenaSewmini
@PraveenaSewmini - 25.10.2024 16:49

විකාරයක් මෙ මගුල ආසවකට ලස්සනයි මෙ කතාව කියලා කමෙන්ට් එකක් දමාගන්න වෙන්නනැ 😏🤣

Ответить
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 - 25.10.2024 16:59

මළ කරැමයක් උනානෙ මේ චංචලයයි,ඩ්‍රයිවරයයි,කාලෙ කනව.ලස්සන කතාව කාලම දානව

Ответить
@yasooma4858
@yasooma4858 - 25.10.2024 17:14

මේ චංචලය නම් ශාපයක් ඒ මදිවට ඩයිවරයෙකුත් ගත්තා අප්පිරියයි.

Ответить
@HarshiDilshika
@HarshiDilshika - 25.10.2024 17:21

ආයේ නම් බලන්නේ නෑ. අප්‍රසන්නයි.

Ответить
@artchilee5394
@artchilee5394 - 25.10.2024 17:23

නෙහාරට ගැලපෙන්නේ සචින්

Ответить
@Sanizdu
@Sanizdu - 25.10.2024 17:26

තුශී අධි රංගනයක

Ответить
@Tk20-l9u
@Tk20-l9u - 25.10.2024 17:42

අලුතින් මගේ හොදම යාලුවෝ වෙන්න කවුද ආස අය මාත් එක්ක කතා කරන්න මට ඉස්සර නම් යාලුවෝ හිටියා පන දෙන්නම් කියපු අය හැබැයි ඉතින් උන් හිටියේ නමටයි සල්ලි වලටයි විතරයි. දැන් ඉතින් උන් ඔක්කොටම මම ඉන්න වද මැරිලා ද කියලා වත් උන්ට කිසිම ගානක් වත් නෑ. මටත් පන වගේ ආදරේ කරන සහෝදරයෝ වගේ ලගින් ඉන්න හොද යාලුවෝ එක්ක විනෝදෙන් සතුටින් කතා බහ කරලා ඉන්න පුළුවන් අය ඉන්නවනම් කියලා හිතපු වාර අනන්තයි අප්‍රමානයි.😢

Ответить
@raviravindra889
@raviravindra889 - 25.10.2024 17:45

Kathai da man ? Na echcharama na habai wadiriyek wagey😂😂

Ответить
@VG11779
@VG11779 - 25.10.2024 17:53

ඇත්තටම මේ චංචලයි පිස්සු driverයයි නිසා අප්පිරියා වෙලා මේ කතාව නම්. බලනවට බලනවා. යකෝ එක පවුලක් නම් කමක් නෑ. පවුල් තුනක් ඔහොම අන්දන්න පුලුවන්ද 😂😂

Ответить
@Thaku-ge7od
@Thaku-ge7od - 25.10.2024 17:56

කතාවක් දාන්න නැත්තම් නොදා ඉදපන් මේ වගෙ මෝඩ කතා දාන් නැතුව ඉදකින්

Ответить
@IshanDananjaya-g1m
@IshanDananjaya-g1m - 25.10.2024 18:11

❤😂

Ответить
@peshalapela8136
@peshalapela8136 - 25.10.2024 19:10

❤❤❤❤❤😂😂😂😢😢😢😢😮

Ответить
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka - 25.10.2024 19:18

❤❤❤

Ответить
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 - 25.10.2024 19:30

❤❤

Ответить
@sugandisugandiweerasekara4874
@sugandisugandiweerasekara4874 - 25.10.2024 19:37

Chuti hada kathawen ainwela

Ответить
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf - 25.10.2024 19:55

සදෙව් ❤ අංජලි

Ответить
@AwishkaSandamini-fr3dt
@AwishkaSandamini-fr3dt - 25.10.2024 19:58

Chanchala is here 😂😂😂

Ответить
@MihiriYashodha
@MihiriYashodha - 25.10.2024 20:10

Sadew❤anjali

Ответить
@travelwithaayu1392
@travelwithaayu1392 - 25.10.2024 20:39

Thusi 😂😂😂 moll karaththe malakarumyk

Ответить
@ishankamadushani2792
@ishankamadushani2792 - 25.10.2024 21:21

අනේ මන්දා මට නම් හිතෙන විදියට අංජලීට ඉන්න කෙල්ලගෙ ඇක්ටින් මදි ඇස් දෙක කරෝ කරෝ වචන ටික කියනව විතරයි ඕවර් ඇක්ටින් 😂

Ответить
@nayodyagimhani5968
@nayodyagimhani5968 - 26.10.2024 01:00

kathawama kanawaa mechchara dawasak hodata thibila dan iwaraiiu

Ответить
@nayodyagimhani5968
@nayodyagimhani5968 - 26.10.2024 01:00

anjaliwa penna baa nehara pau

Ответить
@chandrajayasinghe3603
@chandrajayasinghe3603 - 26.10.2024 11:36

Nehara lassanath Naha . Acting harith Naha. Ee charitheta match wenneth Naha. Appiriyay

Ответить
@PaviShanu
@PaviShanu - 26.10.2024 16:32

Ane katha dan shooi❤❤🎉

Ответить
@seleehar7919
@seleehar7919 - 26.10.2024 20:35

Mn me kathawa aya blnne na 😐

Ответить
@MadagedaraS
@MadagedaraS - 26.10.2024 23:26

Balanna kathawak nethuwatabalanawa

Ответить
@MadagedaraS
@MadagedaraS - 26.10.2024 23:26

Maha jara karhawak

Ответить
@RaniFernando55.225
@RaniFernando55.225 - 27.10.2024 16:53

❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

Ответить
@achalapriyadarshani7031
@achalapriyadarshani7031 - 28.10.2024 20:02

😂😂😂

Ответить