Hummingbird Flower recipes!  I cook (kathurumurunga) Delicious & Traditional Sri Lankan Dishes

Hummingbird Flower recipes! I cook (kathurumurunga) Delicious & Traditional Sri Lankan Dishes

Poorna - The nature girl

1 день назад

651,607 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@simabisai6057
@simabisai6057 - 06.06.2025 12:28

I am your biggest fan🥰🥰🥰.... where are you living sister....?

Ответить
@shuklabalajifood5804
@shuklabalajifood5804 - 06.06.2025 12:36

❤❤

Ответить
@houstonsfinestskater
@houstonsfinestskater - 06.06.2025 13:02

Bringing global flavors into home cooking turns every meal into a cultural journey.

Ответить
@royalbee1985
@royalbee1985 - 06.06.2025 13:03

ඔයාගේ වීඩියෝස් මම බලන්නෙ හිත නිදහස් වෙන්න..හැබැහින් විඳින්න බැරි නිදහසක් සැනසීමක් ඔයාගේ වීඩියෝස් වලින් මම විඳිනවා..

Ответить
@lifewithhappiness-t9t
@lifewithhappiness-t9t - 06.06.2025 13:20

හරිම ලස්සනයි. හරිම රසවත් 💝

Ответить
@JahidsheikhSheikh-y2m
@JahidsheikhSheikh-y2m - 06.06.2025 13:33

HI

Ответить
@indikachandramalidias9949
@indikachandramalidias9949 - 06.06.2025 13:47

අස්වැන්නෙන් ටිකක් යමෙකුට දීම බොහෝ සේ අගය කරනවා,ඒ අව්‍යාජ මිනිසුන් හදවතින්ම සතුටු වෙන බව මූණෙන් පේනවා,,
වැඩ වලට උදව් ධ්‍යාන අයට උපරිමයෙන් සංග්‍රහ කිරීම අතීතයේ සිට එන දෙයක්,අපි සලකන තරමට ඒ අය උපරිමයෙන් අපට සහය වෙනවා,
නමූත් අද ගෙදරට වැඩකරන්න එන මිනිසෙකුට තේ එකක් නොදෙන අය කොපමණ සිටිත්ද?
බොහොම අගෙයි❤❤

Ответить
@sudansuchakraborty4329
@sudansuchakraborty4329 - 06.06.2025 13:57

দারুন দারুন সরবত 👌👌👌👌 খুব সুন্দর হয়েছে ❤❤❤❤😢😢😢

Ответить
@ShueybiiNuurii
@ShueybiiNuurii - 06.06.2025 14:08

Sicsi

Ответить
@vaishalishrivastava7682
@vaishalishrivastava7682 - 06.06.2025 14:12

Love you poorna miss u love from India always waiting for you videos ❤

Ответить
@___p_u_s_h_u_a_w_a_s_i___
@___p_u_s_h_u_a_w_a_s_i___ - 06.06.2025 14:15

Bhukh lag gyi didi 😊❤

Ответить
@FairyWorld
@FairyWorld - 06.06.2025 14:35

🔥🔥🔥

Ответить
@ameenameen8555
@ameenameen8555 - 06.06.2025 14:55

Oyaage gama mokakda

Ответить
@shyamalsaha9188
@shyamalsaha9188 - 06.06.2025 15:04

খুব সুন্দর ।

Ответить
@malanikumarasingha9864
@malanikumarasingha9864 - 06.06.2025 15:30

Nature girl kiyala game gest house ekak hadanna forin asla ei❤😊

Ответить
@punmilachathulakshi6185
@punmilachathulakshi6185 - 06.06.2025 15:39

Proud of you. Proud of my country 🌸🥰 🇱🇰 sri lanka

Ответить
@Cooking-Recipe-U
@Cooking-Recipe-U - 06.06.2025 15:48

How many people are watching from Gujarat.... I am Regular Viewer

Ответить
@sasifdo3642
@sasifdo3642 - 06.06.2025 15:51

පිපිඤ්ඤා බීම එක නම් මරු👌👌

කතුරු මුරුංගා කොල දාපු බයිට් එකට අපි මාලු පොඩියට කපලා බැදලත් දානවා පුර්ණා හරීම රසයී👌👌👌

තක්කාලි ඉස්සො බත👌👌👌

අන්තිම කට්ටියට එලවලු දුන්න එක නම් මාරම වටිනවා👌👌

කතුරු මුරුංගා මල් සුප් එක නියමයී👌👌

අපි කතුරු මුරුංගා මල් වලින් කරන්නෙ එක්කො බිත්තර දලා බදිනවා නැත්තම්.කිරි දලා උයන එකනෙ අද ගොඩාක් කෑම ගැන දැන ගත්තා🥰🥰🥰

ස්තුතියී පුර්ණා🙏🙏💝💖

සොබාදහම ආදරේ කරන ඔයාටත් පවුලෙ අයටත්😔😔 ගොඩක් ආදරේයී💝❤️💖 පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️🥰🥰බුදු සරනයී☸️🙏💖🥰💐🌷🌹🌱🍃🫶

Ответить
@sandunimanodara000
@sandunimanodara000 - 06.06.2025 15:57

Mona lassanakda meee… mata puduma asawak thiyenne me palatha balanna yanna… me waga karana dewal balanna… me akkage kama wala rasa balanna… as wahak wadinna epa… puduma pinak… wasanawak… amma thaththageth gunayahapath kama❤

Ответить
@MaliaCynthia
@MaliaCynthia - 06.06.2025 16:11

Thank you sister ❤💐🍫🇧🇩

Ответить
@SaralaHareendra
@SaralaHareendra - 06.06.2025 16:18

Ответить
@DidulaniRasanjali
@DidulaniRasanjali - 06.06.2025 17:32

akke oyage gama koheda

Ответить
@thilinimadushani6096
@thilinimadushani6096 - 06.06.2025 17:43

❤❤

Ответить
@SawwandhiSardha
@SawwandhiSardha - 06.06.2025 18:15

Kalekin lassana vidio ekak ❤❤❤❤❤

Ответить
@shanikadilukshi8502
@shanikadilukshi8502 - 06.06.2025 18:20

❤❤

Ответить
@preethibharat8780
@preethibharat8780 - 06.06.2025 18:24

Telugu vallu enta mandi chustunaru l

Ответить
@Journey_Life-ol3sf
@Journey_Life-ol3sf - 06.06.2025 18:47

wishwasa karanna poorna monawa nathath oyage cameramenta nam puduma tharam nirmanashili lassana siyum dewal hari hodata pena sammanayak denna watina kenek
😍

Ответить
@FunnyAnimals-nu2wz
@FunnyAnimals-nu2wz - 06.06.2025 18:55

You are so beautiful.. your upper dress is good but lower !!! please wear full dress 😃😃

Ответить
@MihidiniPoornima-t4o
@MihidiniPoornima-t4o - 06.06.2025 19:08

කතුරුමුරුංගා මල් බැදලත් කන්න පුලුවන් නේද අක්කි ❤️

Ответить
@dilshanipavithra8408
@dilshanipavithra8408 - 06.06.2025 19:08

Photographer krnwa super ❤️

Ответить
@ShanikaGallage
@ShanikaGallage - 06.06.2025 19:11

Wooooow nice mn arsai dogsla 2nnta eylth oya ekkmi ne

Ответить
@PradipaNilanthisenanayaka
@PradipaNilanthisenanayaka - 06.06.2025 19:14

ඔයාගේ වැඩ නන්

Ответить
@pandiranji7144
@pandiranji7144 - 06.06.2025 19:15

Hii poorna waiting video

Ответить
@tharushyyz
@tharushyyz - 06.06.2025 19:32

අනෙ මේ අක්ක ලන්කාවෙ ඉදන්ද විඩිඔ කරන්නෙ මේ 🥺

Ответить
@ameymalkar
@ameymalkar - 06.06.2025 19:42

Must say u live in heaven, very nice way you present keeps us connected with your vedio till end.
Excellent background music

Ответить
@AtariOrganicGarden
@AtariOrganicGarden - 06.06.2025 19:55

Good gardening ka result

Ответить
@HMparamipunsaduni
@HMparamipunsaduni - 06.06.2025 20:01

🇱🇰 ❤ proud of poorana akke..

Ответить
@maheshiinm
@maheshiinm - 06.06.2025 20:25

හැමදාම වගේ අදත් හරිම ලස්සන vedio එකක් 😌 හිත නිවෙනවා, ඒ ගමට ගියා වගේ හැගීමක් එන්නේ, වීඩියෝ එකකට අපි මේ වචන කරන හැඟීම් එන්න තරම් ඒ වීඩියෝ එක කොච්චර ඒ හිත් වලට දැනෙන්න ඕනද 🥹 හරිම ලස්සනම්❤ 🫶 ආදරෙයි පූර්ණා අක්කේ❤ බුදු සරණයි!!! ඔයාගෙ පවුලෙ හැමෝටමත් , සුමිත් මාමටත් ❤

Ответить
@AnokhaKumari-ll1bj
@AnokhaKumari-ll1bj - 06.06.2025 20:48

Didi aap kahan rahati hai??

Ответить
@shiromikariyawasam1064
@shiromikariyawasam1064 - 06.06.2025 22:35

❤❤lasani wow very beautiful place❤❤

Ответить
@tiruninonis
@tiruninonis - 07.06.2025 00:19

ඔයාගේ විඩියෝ ඇත්තටම හිතට මාර නිදහසක් ගේනවා.. දවසේ ප්‍රශ්න සේරම අමතක වෙන්න මං ඔයාගේ විඩියෝ හැම දවසකම බලනවා..ලංකාවෙන් ඈතක ඉද්දි මෙහෙම විඩියෝ දකිද්දි මට මගෙ රට තරම් වෙන ලස්සන රටක් නැ කියලා හිතෙනවා.. ❤❤ ස්තුතියි.. ඔයාට

Ответить
@RaniRani-fk1eb
@RaniRani-fk1eb - 07.06.2025 00:48

I love my skee❤❤❤

Ответить
@乡下男孩chinafood
@乡下男孩chinafood - 07.06.2025 03:11

我也是一个住在乡下的人,非常欣赏你,祝你健康平安,我也是一名厨师。🤗🤗🤗

Ответить
@Manikandan-pi3il
@Manikandan-pi3il - 07.06.2025 03:18

OPPAN.MOZLAI.SUPPAR.MAM.CPAY.2000.IOK.MAM.MOZLAI.OPPAN.PILIS..

Ответить
@Smriti-l1f
@Smriti-l1f - 07.06.2025 05:45

❤Wow ❤

Ответить
@nalakanamal6082
@nalakanamal6082 - 07.06.2025 05:48

❤ මේ සුන්දරත්වය විදින්න දෙන ඔයාට මම ගොඩක් ආදරේ ජය වේවා ජය වේවා පවුලේ සියලු දෙනාටමත් හැමදාම ආදරෙයි❤

Ответить
@eseki727
@eseki727 - 07.06.2025 07:19

👏🏼😋😋❤️

Ответить
@pushpendrakumar-g5g9e
@pushpendrakumar-g5g9e - 07.06.2025 08:24

Super se upar meri Jaan ❤❤❤❤❤

Ответить
@RrytrErhy-nk5yd
@RrytrErhy-nk5yd - 07.06.2025 10:22

I like your village poorna.The environment is very beautiful.❤

Ответить