මේ මැයි ගහ යටට "Music" එකෙන්"වැස්සෙ මුල් සින්දුවෙ විතරයිලු | Melroy Dharmaratne | MAHARU TV

මේ මැයි ගහ යටට "Music" එකෙන්"වැස්සෙ මුල් සින්දුවෙ විතරයිලු | Melroy Dharmaratne | MAHARU TV

Maharu TV

7 месяцев назад

8,829 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@mahendrehapuarachchi7690
@mahendrehapuarachchi7690 - 29.03.2024 15:06

Budu saranai!

Ответить
@indikadarmappriya9537
@indikadarmappriya9537 - 29.03.2024 15:09

Great ❤❤❤

Ответить
@pbsbandara
@pbsbandara - 29.03.2024 15:24

Legend

Ответить
@prasanganibamunusighaarach7846
@prasanganibamunusighaarach7846 - 29.03.2024 15:35

Oya puthe ape kale veerayo hoyagena yanawa EDA shiromi Fernando venuwen Katha kele Ohio.ethumata jesu pihitai. Oyath puthe e kale rasavindinna nositiyath e gana unandui❤

Ответить
@damithaktennakoon
@damithaktennakoon - 29.03.2024 16:04

Mr Melory , Mr Clarence had music in their blood, which is why they could make such lovely melodies.Great People... Thank you Maharu TV.

Ответить
@shanthidhammika8978
@shanthidhammika8978 - 29.03.2024 16:12

Very simple very interesting true stories connected with nature are creations of this group. Absolutely we enjoyed with group songs in the morning according to my memmory 9.45 am. Week days when the schools held in afternoon.

Ответить
@peterrosairo4042
@peterrosairo4042 - 29.03.2024 16:38

1st hand information from the ledgend . State media Recognizion to Melroy aiya should be improved .

Ответить
@kajiniamanda3631
@kajiniamanda3631 - 29.03.2024 16:48

♥️♥️♥️

Ответить
@roshikafernando2961
@roshikafernando2961 - 29.03.2024 18:35

Old is gold ....
Nice songs
Nice memories
💐💐🙏🙏🌟🌟

Ответить
@malaniperera2839
@malaniperera2839 - 29.03.2024 18:41

Api tharuna kale hari asai darmarathna brotherslage sindu ahanna,thawamath ewa dammoth rasikayo kamathi wei.

Ответить
@priyangarkk481
@priyangarkk481 - 29.03.2024 19:06

ඔබගේ මේ මෙහෙවරට ගොඩාක්ම ස්තූතියි තුෂාරි,,,❤️❤️❤️ අතීතයට අපව අරන් යනවාට,,,,🙏🙏🙏

Ответить
@shineisle2263
@shineisle2263 - 29.03.2024 19:19

කණ්ඩායම් සංගීතයේ පුරෝගාමි කණ්ඩායමක් වූ ධර්මරත්න සහෝදරයන්ට අපේ හද බැති ආදරය.🙏
💐💐💐💐💐💐💐💐💐💐

Ответить
@sirianasiriana2977
@sirianasiriana2977 - 29.03.2024 19:24

මොන තරම් වට්න මැණික්ද මෙ ඇයි ඔබ තුමා දැන් ගීත නිර්මාණය නොකරන්නේ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට

Ответить
@NimalsiriBamunuarachchi
@NimalsiriBamunuarachchi - 29.03.2024 19:29

මතකද නාට්‍ය පෙන්නුව.

Ответить
@dhammikaperera3459
@dhammikaperera3459 - 29.03.2024 19:47

ස්තූතියි තුෂාරි ඔබට..මේ වටිනා මිණිකැට අපවෙත නැවත මතුකර ඉදිරිපත් කරනවාට.....එතුමා ගේ සියලුම ගීත වලට මම ආසයි . රාජ කුමාරී ගීතය මගේ ප්‍රියතම ගීත අතරින් ඉහලම තියෙන්නේ ...තවමත් කටහඬ මිහිරියි ..නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ...! 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹❤️❤️❤️❤️❤️

Ответить
@anhettigeperera272
@anhettigeperera272 - 29.03.2024 21:49

ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක සමඟ ධර්මරත්න සහෝදරයන් ගායනා කල රෝමියෝ මමයි ගීතයත් මතකයේ රැදුන ගීතයක්.

Ответить
@DammikaKothalawala-t4j
@DammikaKothalawala-t4j - 29.03.2024 22:14

❤❤❤❤❤❤

Ответить
@janakprasanna1212
@janakprasanna1212 - 29.03.2024 22:29

Atthanagalla kiwuwoth man unclege golayek uncle Kotahena inna kota unclegen thamai mama godak dewal igena gaththe

Ответить
@nandanagalhenage9023
@nandanagalhenage9023 - 30.03.2024 05:49

Great discussion, great people
Our eternal memories 1960's

Ответить
@ruscell776
@ruscell776 - 30.03.2024 07:15

Hi Melroy. It's a treat to listen to you and your wealth of information.
Russell Casie Chitty

Ответить
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b - 30.03.2024 07:53

පුහුනු වෙන්න එන්න අත්තෙ ජොති නෙමෙයි නම් ගාන්ධ ර්ව රූකාන්ත වෙන්න අති

Ответить
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b - 30.03.2024 07:54

අපෙ කොලු කාලෙ ගිත

Ответить
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b - 30.03.2024 08:00

ගුවන් විදුලියෙ වචන යක් අල්ලගෙනත් ගීත තහනම් කලානෙ

Ответить
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b - 30.03.2024 08:05

ඔන්න ජොතිලා

Ответить
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b - 30.03.2024 08:06

අද ඉන්න පඩියො මෙවා කනවා

Ответить
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b - 30.03.2024 08:14

වාසනා ලොවක් නම් දෙන් අවාසනා ලොවක් කලා අප්‍රසන්නයි

Ответить
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b - 30.03.2024 08:26

මෙ මය් ගහ යට මුල් තටිය ගු ව් දු නෙද්ද

Ответить
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b - 30.03.2024 08:27

මෙ මය් ගහ යට මුල් තටිය ගු ව් දු නෙද්ද

Ответить
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 - 30.03.2024 10:03

ලංකාවේ සංගීතයේ සොදුරු පුරා වෘත්ත❤

Ответить
@judejones9429
@judejones9429 - 31.03.2024 01:03

Aiya niyamai ❤

Ответить
@sisirawijesingha
@sisirawijesingha - 31.03.2024 10:56

👑👑👑👑👑👍🏻👍🏻👍🏻👍🏻👏

Ответить
@MediaLifeSL
@MediaLifeSL - 31.03.2024 18:21

ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤

Ответить
@andrewjaz5246
@andrewjaz5246 - 31.03.2024 22:39

අපි ජීවත් උනේ මේ කාලේ. ඒ ගැන සතුටුයි. මරු ප්‍රෝග්‍රෑම් එක.!!
මා හිතන විදියට වාසිටි කොල්ලෝ සින්දුව ත් තහනම් උනා.

Ответить
@charith013
@charith013 - 01.04.2024 07:17

❤❤❤❤

Ответить
@KeerthiRaja-c9q
@KeerthiRaja-c9q - 01.04.2024 11:30

🎉 වටින වැඩක් මෙඅය ගැන දැනුවත් කිරීම වටිනවා 🎉

Ответить
@sirimevanranasinghe5903
@sirimevanranasinghe5903 - 01.04.2024 11:50

It's a wonderful programme. Congratulations for conducting it so well!!!

Ответить
@upulpriyantha2362
@upulpriyantha2362 - 02.04.2024 16:07

❤❤❤❤❤

Ответить
@upalisenadheera5295
@upalisenadheera5295 - 02.04.2024 18:10

My favourite.Darmarathna brothers.❤❤❤❤

Ответить
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 - 23.04.2024 14:23

❤❤❤❤❤❤❤❤❤

Ответить
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 - 29.04.2024 21:37

ජාතික ගුවන් විදුලිය සහ කණ්ඩායම් ගී ගැන මෙම වැඩසටහන තුළ සාකච්ඡා වෙනවා.... ඒ සම්බන්ධව මගෙත් යම් අදහසක් ඉදිරිපත් කිරීමට කැමතියි.....
එකල ජාතික ගුවන් විදුලියේ ( මගේ මතකයේ හැටියට ) කණ්ඩායම් ගී සතියේ දින පහක් උදෑසන පැය භාගයක කාලයක් කණ්ඩායම් ගී සඳහා වෙළඳ සේවය ( එකල හැඳින්වූයේ සිංහල දෙවෙනි සේවය නමින් ) වෙන්කර තිබුණා.... පසුව එක්දහස් නවසිය අසූව දශකයේ එක්තරා කාලයක කණ්ඩායම් ගී ප්‍රචාරය ගුවන් විදුලිය සම්පූර්ණයෙන් නවතා දැමුවා...

මේ කාලය තුළ ගුවන් විදුලියේ වැඩසටහනක් ප්‍රචාරය වුනා ලියුම් කියුම් නමින්.... මෙය ගුවන් විදුලියට සම්බන්ධ වැඩසටහන් ගැන ‍, ශ්‍රවන තත්වයන් ගැන යනාදී ගැටළු ගැන අසන්නන්ට ලිඛිතව ‍,එම වැඩසටහනට ලියා දැන්වීමෙන් පසුව එම ප්‍රශ්ණ ‍, ගැටළු සම්බන්ධව සාකච්ඡා කර විසඳුම් ලබා දෙන වැඩසටහනක්.... එකල ගුවන් විදුලිය මධ්‍යම තරංග ඔස්සේයි වැඩසටහන් විකාශනය කලේ....

ඉහත මා සඳහන් කළ කණ්ඩායම් ගී ‍, ගුවන් විදුලියේ වාරණයක් පැවතුනාට පසුව මෙම ලියුම් කියුම් වැඩසටහන තුළින් අසන්නෙක් ලෙස කිහිප වතාවක් මම ලිඛිතව නැවතත් මේ කණ්ඩායම් ගී තීරය ප්‍රචාරය ආරම්භ කිරීමක් කරන්න... මේ කණ්ඩායම් ගී කලාව රැකගැනීමට සංස්ථාවේ දායකත්වය අත්‍යවශ්‍යයි දන්වමින් මාස කිහිපයක් මම මේ ලියුම් කියුම් වැඩසටහනට ලිඛිතව ඉදිරිපත් කිරීම් කලා... එවකට සිංහල සේවා අධ්‍යක්ෂක ලෙස කටයුතු කලේ චිත්‍රානන්ද අබේසේකර ශූරීන් ... කෙසේ හෝ මාගේ ඉල්ලීම් ගැන සැලකීමක් දැක් වූ එතුමන් ‍, නැවත වරක් කණ්ඩායම් ගී වැඩසටහන සෙනසුරාදා උදාසන පෙරවරු නවයේ සිට සතියකට සෙනසුරාදා දින පමණක් පැය කාලක කාලයක් තුළ ප්‍රචාරය සඳහා අවසරය ලබා දුන්නා....එයද සිදු වූයේ එක්දහස් නවසිය අසූව දශකයේ...
එහෙත් මෑත කාලයේ කණ්ඩායම් ගී සඳහා ගුවන් විදුලිය වෙනමම කාලයක් වෙන් නොකලත් ‍, ගුවන් කාලය තුළ කණ්ඩායම් ගී ප්‍රචාරය සඳහා ඉඩක් ලබා දී ඇත....

Ответить
@samjewellery3755
@samjewellery3755 - 23.06.2024 19:59

Darmarathna brothers,i saw their show at bogambara ground,then i was may be 8 years old may be 1964.still remmember their show.god bless these great musicians.nice intervieve. properly allowed the speaker to speak freely without disturb.thank you all.god bless.

Ответить